~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එච්චර මොනාද බන් වියදම්.
    තෙල් ගැහුවද
    town eke jeewath wenakota thama wiyadama terenne.
    hamadama hama gedarakama wathu balanna enawa rotation ekata.
    wahala tyena gewal walata notice danawa dina 3kin sudda karala danwanna.
    (matath awith thibba. )
    rajaye ayathanawala pawa goda gahala thibba jara godawal ayin karanna niyoga awilla thiba.
    STF ekenuth ekka.
    ude hawasa speaker dagena kiyawanawa.
    MOH ekata pradeshiya sabhawala wahana deela thama awith hitiye
    dum gahana ekath kala. ewata wada arawata patta wiyadamne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඉස්සෙල්ල මම වැරදි සින්දුවනෙ ඉල්ලුවේ , දැන් දැක්කෙ ඉල්ලන්ඩ හිටපු එක,

    පැතුම් මල් බිම වැටි පොඩි වුන දා :yes:
    18870994_10213164893139385_1817756429_n.gif
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    town eke jeewath wenakota thama wiyadama terenne.
    hamadama hama gedarakama wathu balanna enawa rotation ekata.
    wahala tyena gewal walata notice danawa dina 3kin sudda karala danwanna.
    (matath awith thibba. )
    rajaye ayathanawala pawa goda gahala thibba jara godawal ayin karanna niyoga awilla thiba.
    STF ekenuth ekka.
    ude hawasa speaker dagena kiyawanawa.
    MOH ekata pradeshiya sabhawala wahana deela thama awith hitiye
    dum gahana ekath kala. ewata wada arawata patta wiyadamne

    අප්පා එහෙමද. අපෙ මයිත්තී මාමට පින් සිද්ද වෙන්න තමා ඉතින්.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    uu witarada pawle inne..

    kella kamati wenna atte oya nisa ;)

    නෑ අයියා කෙනෙක් ඉන්නවා.
    ඒ අක්කි දන්නෙ නෑ එහෙම. පස්සෙ කියල තියෙන්නෙ.
    හොද ගර්ල් කෙනෙක්. එයාට ගැලපෙනවා. :yes:
    කොහොමත් ඉතිං ජොබ් එකක් නැත්තං ඒ අක්කා කසාද බදින එකක් නැහැ.
    දුක් විදින්න කවුද කැමති. :D