~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
[;)
f0fabe0b-62c8-480f-8eff-0950e5f2ea74.gif

[/B]

:lol:
 
Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
rashmi oya lassnanam kalin kollek idala nattan salli tiyanawanam menna proposal ekak :D

බෝයිලා දෙන්නෙක් ඉදල තියෙනවා. එක ලව් එකක් o/l කාලෙ. අපේ අයිය නැත්තං මං විනාසයි. වෙලාවට ඒකෙන් බේරුනා. දෙවනියට හම්බවුන බෝයි ගොඩක් හොදයි. ඒත් මං ලව් එක නැවැත්තුවා. මොකද මං ආස නැහැ එයා දුක් විදිනවා බලන්නත් මං නිසා තව කෙනෙක්ට දුකක් දෙන්නත්.
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බෝයිලා දෙන්නෙක් ඉදල තියෙනවා. එක ලව් එකක් o/l කාලෙ. අපේ අයිය නැත්තං මං විනාසයි. වෙලාවට ඒකෙන් බේරුනා. දෙවනියට හම්බවුන බෝයි ගොඩක් හොදයි. ඒත් මං ලව් එක නැවැත්තුවා. මොකද මං ආස නැහැ එයා දුක් විදිනවා බලන්නත් මං නිසා තව කෙනෙක්ට දුකක් දෙන්නත්.

    onna oya dewani katawatanam yaka naginawa :angry: dukak danenawanam ai yalu une.yalu wela minisau ataraman karanna epa eyalage hodata kiya kiya :angry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :lol: kella maru

    මරු කෙල්ලො හම්බෙන්න පින් කරල තියෙන්න ඕන බන්
    අපි වැඩිය පින් කරල තියන අය නෙවෙයි වෙන්න ඇති.
    ජොබ් එකක් හොයාගෙන අර කලින් කෙල්ලව ගොඩ දාගන්න බලපන්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බෝයිලා දෙන්නෙක් ඉදල තියෙනවා. එක ලව් එකක් o/l කාලෙ. අපේ අයිය නැත්තං මං විනාසයි. වෙලාවට ඒකෙන් බේරුනා. දෙවනියට හම්බවුන බෝයි ගොඩක් හොදයි. ඒත් මං ලව් එක නැවැත්තුවා. මොකද මං ආස නැහැ එයා දුක් විදිනවා බලන්නත් මං නිසා තව කෙනෙක්ට දුකක් දෙන්නත්.

    ඇයි දෙවෙනි එක නැවැත්තුවෙ. ඔයා එයාට ආදරෙයි නම් එයා ඔයාට ආදරෙයි නම් ප්‍රශ්නයක් නෑනේ
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    onna oya dewani katawatanam yaka naginawa :angry: dukak danenawanam ai yalu une.yalu wela minisau ataraman karanna epa eyalage hodata kiya kiya :angry:

    ඔයා හරි ඒක මගේ වැරැද්ද. දුරදිග හිතුවෙ නැති එක. ඒත් එයාට ගර්ල් කෙනෙක් හොයාගන්න පුලුවන්. ඒත් මං එයාව බැන්දොත් තව කෙනෙක් දුක් විදිනවා. :yes:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ඇයි දෙවෙනි එක නැවැත්තුවෙ. ඔයා එයාට ආදරෙයි නම් එයා ඔයාට ආදරෙයි නම් ප්‍රශ්නයක් නෑනේ

    එයා මට ආදරෙයි ඒ වගේම එයා නියම බෝයි කෙනෙක්. ඒත් ඉතිං මගේ ප්‍රශ්න නිසා නවත්තන්න උනා. එයාට දුකක් දෙන්න බැරි නිසාම. මගේ වැරදි තමා. ඒත් තව දුරටත් ඒ බැදීම තියන් හිටියොත් එයාට ලොකු දුකක් දැනෙයි.