සමාජ රෝග නෑ කියල චෙක් කරන්නත් අනිවා තියෙන්න ඕනේ එහෙනං
ඒක කැම්පස් එකෙන් එලියට එද්දි තමා බලන්ඩ වෙන්නෙ 

සමාජ රෝග නෑ කියල චෙක් කරන්නත් අනිවා තියෙන්න ඕනේ එහෙනං
ඒක කැම්පස් එකෙන් එලියට එද්දි තමා බලන්ඩ වෙන්නෙ 

කොහොමත් බර වාහනත් ගන්නවා පස්සෙ කාලෙක

උපුල් මාම රට පැනලා වගේ

ඔව් නැත්නම් කැම්පස් එකේ බර වාහන පදින්න වෙන්නේ නෑ උබට.

ඒක කැම්පස් එකෙන් එලියට එද්දි තමා බලන්ඩ වෙන්නෙ
ඔව් උපුලා කෙල්ලෙක්ට මැජික් පෙන්නන්න ගිහින් වැඩේ වැරදිලා. ඒකයි ඔය රට පනින්නේ.

ඒවට ලයිසන් ඕන නෑ
උබටනම් බෑනෙ බඩ වඩින හින්දා

කොහොමත් බර වාහනත් ගන්නවා පස්සෙ කාලෙක
ඒක කැම්පස් එකෙන් එලියට එද්දි තමා බලන්ඩ වෙන්නෙ

ඒවට ලයිසන් ඕන නෑ
උබටනම් බෑනෙ බඩ වඩින හින්දා
උබට පස්සේ තේරෙයි වාහනේ පදිනකොට බඩ සුක්කානමේ වදින්නේ නෑ කියලා..

ස්ටීරින් වීල් එකේ බඩ වදින හින්ද එලවන්න බැරුව ඇති

උබට පස්සේ තේරෙයි වාහනේ පදිනකොට බඩ සුක්කානමේ වදින්නේ නෑ කියලා..
Kukka medical ekata kiyak giyada?

wal kukka
කියනකොටම මතක් වුනේ ලස්සන නර්ස් අක්ක කෙනෙක් හිටියා ,ඉදගෙන ඉද්දි කකුලෙ පේනවා වැඩි හරියක්

මචන් සැහැල්ලු වාහන වල වේග සීමාව වැඩි කරල දීපන්කෝ. මේ යක්කු දඩ වැඩි කරලනේ. 70 ට අල්ලන් යන්න ගියාම එපා වෙනවා.
100 kara nam athiහරස් අතට පොඩ්ඩක් ඇල වුනාම හරිද

yamaha ray zr
මොකද්ද ගත්තෙ ඇහුවෙ
number eka awama sudu kole gahagena padapan.plate enna sati 3k yanawa![]()