~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මචන් සැහැල්ලු වාහන වල වේග සීමාව වැඩි කරල දීපන්කෝ. මේ යක්කු දඩ වැඩි කරලනේ. 70 ට අල්ලන් යන්න ගියාම එපා වෙනවා.

    :yes:100 kara nam athi
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හරස් අතට පොඩ්ඩක් ඇල වුනාම හරිද :P


    මටත් උපුල් ස්වාමි කිව්වේ ඔය කතාව.. පස්සේ මන්තරයක් දුන්න වැඩේ කරද්දී කියන්න කියලා. :rofl:
    මම හිතන්නේ වාහනේ අපි පදින්නේ නැතුව, auto pilot දැම්මහම හරි කියලා. :sorry: