~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    බුකියේ ලයික් හිගයිනම් කමෙන්ට්ස් හිගයිනම් අමතන්න, වහාම ලයික් කමෙන්ට්ස් ලබා දේ :D

    උදා - අසහනයා :baffled:

    සමාජ සේවේ... හොදයි හොදයි
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එක්ස්ටෙන්ශන් එක ඔටෝ අප්ඩේට් වුනානෙ:rolleyes::D:baffled: , ඒකද අර කීව අප්ඩේට් එක :oo:

    ඕයේ... අලුත් එකෙන් කටුස්සාගේ request එකක් හැබෑ කළා.. දැන් අර ස්විච් ඕෆ් කරලා ඔන් කරද්දී සෙටින්ග්ස් කිල්යර් වෙන්නේ නෑ.. ඒකට වෙනම බටන් එකක් දැම්මා. :yes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඕයේ... අලුත් එකෙන් කටුස්සාගේ request එකක් හැබෑ කළා.. දැන් අර ස්විච් ඕෆ් කරලා ඔන් කරද්දී සෙටින්ග්ස් කිල්යර් වෙන්නේ නෑ.. ඒකට වෙනම බටන් එකක් දැම්මා. :yes::rolleyes:

    එල ඒක පට්ට, :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕයේ... අලුත් එකෙන් කටුස්සාගේ request එකක් හැබෑ කළා.. දැන් අර ස්විච් ඕෆ් කරලා ඔන් කරද්දී සෙටින්ග්ස් කිල්යර් වෙන්නේ නෑ.. ඒකට වෙනම බටන් එකක් දැම්මා. :yes::rolleyes:
    මගෙත් අප්ඩේට් වෙලා නේ :P දැන් ගති
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    කමක් නෑ කමක් නෑ ස්වේච්චා සේවය :rolleyes:

    මොනවද තොපි අර කෙල්ලට කරන නවනින්ගිරාව???? පව් යකෝ :lol::lol::lol::lol:
    දැන් ඒවයි පරණ ඒවයි බැලුවම හස්බන්ඩා උනත් අවුල් යනවනේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඕයේ... අලුත් එකෙන් කටුස්සාගේ request එකක් හැබෑ කළා.. දැන් අර ස්විච් ඕෆ් කරලා ඔන් කරද්දී සෙටින්ග්ස් කිල්යර් වෙන්නේ නෑ.. ඒකට වෙනම බටන් එකක් දැම්මා. :yes::rolleyes:

    කෝ අපිට. කරුණාකර ලින්ක් එක නවටැහැ දමනු මැනවි