~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාත් හිතාගත්තා කෙට්ටු වෙන්න ඕන කියලා . අයනම් රැට වැඩිය නෑ . නිකන්ම මහත් වෙනවනේ :(
     
    • Like
    Reactions: Wana Saraa

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    හම්මට.. අන්න ඒ ටික විතරක් ඇති.. ඉදපන් රස නැති උනත් මගේ බත් එකත් සෙට් කරන් කමු. :love:
    රස නෑ කිව්වේ???. උයන්නේ උබද? :D:love:


    ehema newe monawa kiywayda danne nane . :rolleyes::rolleyes:

    api geyak haduwahama oyala ennako man uyala kanna dennam
    අපි කද්දී කියවන්නේ නෑ, පොඩිකාලේ ඉදලම එපා කියලනේ තියෙන්නේ කනකොට කතා කරන්න එපා කියලා. ඒ නිසා අපි යනකම්ම කන්න දුන්නනම් බය වෙන්න දෙයක් නෑ :D