~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකට තාම දිනයක් නැද්ද බන්? වලතර පාර්ට් ටූ වෙයිද දන්නෑ. . :rofl:
    උඹ තනියම බෝතලේකුත් අරන් රතුවා බලන්න පලයන් :D මේකේ උන් එක්ක යන වැඩේ නං කෙරෙන්නේ නෑ
     
    • Like
    Reactions: rm1980

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එපා බන්.මම ගාව එච්චර ගානක් නෑ.උපරිම 2.8 තමයි.2.6 වලට වොල්ටියක් හම්බවුනා.ඒක හොඳනම් ගන්නවා.

    බදාදා වෙනකන් ඉදපන් බදාදට ගනන් ලිස්ට් එකක් හම්බෙනවා. . :)

    උඹ තනියම බෝතලේකුත් අරන් රතුවා බලන්න පලයන් :D මේකේ උන් එක්ක යන වැඩේ නං කෙරෙන්නේ නෑ

    තනියම යන්න බෑ. . :baffled:



    දැන් පැනි හල හල ඉන්න වෙලාවක් නෑ බන්. . වහනේට ගියා ඉස්සුවා, බැස්සුවා ඔයිල් මාරු කරගත්තා ගේමක් තියෙන්නේ. . :P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹ තනියම බෝතලේකුත් අරන් රතුවා බලන්න පලයන් :D මේකේ උන් එක්ක යන වැඩේ නං කෙරෙන්නේ නෑ

    වෙලාවට මේකේ බොන උන් අඩු නැත්නම් මෙලහකට ගිහින් දෙතුන් සැරයක්
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දැන් පැනි හල හල ඉන්න වෙලාවක් නෑ බන්. . වහනේට ගියා ඉස්සුවා, බැස්සුවා ඔයිල් මාරු කරගත්තා ගේමක් තියෙන්නේ. . :P[/QUOTE]

    :eek::eek:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නැන්දල ගියා අනෙක් උනුත් ඒ ගමන්ම ගියා :(