~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

mekaushi

Member
Oct 4, 2012
645
74
0
home
යන තැනක මට විතරක් කියලා ගියානම් ඇති බබා. .
ඔයාට තනියම ඉන්න බයයිනම් මම එන්නම් මම යකෙක්ට වත් බය නෑ. . :D

rata karawalai bathui.
rasai neda?
:nerd:
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    kiribathgoda hamuduruwo nisanam ape aya godak paw sidda karagannawa.
    eka hamuduruwange waradda newe.
    ape ayage nodanuwath kama :(

    දර්ම දේශනා වල අඩුපාඩුවක් හෝ වරදක් තියෙනවද?
    මම කිසිම හාමුදුරු කෙනෙක්ව පුද්ගලයෙක් වශයෙන් දකින්නේ නෑ. . මහ සන්ගරත්නය විදියටයි දකින්නේ. . දානයක් දෙද්දිත් ත්‍රිවිද රත්නයට දෙනවා කියලා හිතලයි දෙන්නේ. .

    ඒ හාමුදුරුවන්ගේ මොකක් හරි පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :lol::lol:aluth unge thread ekata gihin kiyai parana 1k sadde damma kiyala.heta weddi xibitz rathu wei :eek:

    එව්වනම් වානා. . :D


    epa epa.
    sanwade sanwade methana samakamiwa :D

    +rep denna tarahak nethnam :rolleyes:

    අන්න එහෙම වැඩිහිටියෝ කියනදේ අහන් ඉදපන්. . +18 :)


    ehema kiyanna epa paw ban.uuth welawakata hodai.welawakata tama naraka :)


    ඕකා මගෙන් ඩ්‍රයිවින් ඉගනගෙන වාහන රෙන්ට් පොට් මගෙන් අහන් ගිය එකෙක්. . :D