~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Since you've gone I been lost without a trace
    I dream at night I can only see your face
    I look around but it's you I can't replace
    I feel so cold and I long for your embrace
    I keep crying baby, baby, please


    එන්න අයියා රේඩියෝවට ..හින්දි වලට ආස නැති උනාට අවුලක් නැ .නිකමට අපිත් එක්ක සෙට් වෙලා අහමු :cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කටුස්සට කියපන් 3ත් 5ත් අතර කියල , අපිට කියහන් හරි වෙලාව :yes::yes:
    උඹට නං වෙලාව කලින් කියලා එලාම් එකක් වැදෙන්න හදල දුන්නත් වෙලාවට එන්න බෑ නෙ :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔව් මන් සෙනසුරාදා මනාලියක් බලන්න යනවා :cool:


    ලොකු දෙයක් , එහෙනං ත්‍රෙඩ් එක ඕන දවසක දාමු උබට මනාලියක් බලන්ඩ යනවනම් :yes::yes:










    හෙන ගහපන් , උබට නෙමේනෙ උබේ අර නාකි අයියටනෙ,

    පොලිස්සෙනසුරාදම දාපන් :lol::yes::D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ලොකු දෙයක් , එහෙනං ත්‍රෙඩ් එක ඕන දවසක දාමු උබට මනාලියක් බලන්ඩ යනවනම් :yes::yes:
    හෙන ගහපන් , උබට නෙමේනෙ උබේ අර නාකි අයියටනෙ,

    පොලිස්සෙනසුරාදම දාපන් :lol::yes::D
    :growl::growl::growl::growl::angry::angry::angry: