~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඔව් ඔව් ඇවිත් හිටියා :P ඊතලේ සමාවත් ඉල්ලුව ටිටී ගෙන්. ටිටී බෑ කියනවා මූ අනේ සමාව දෙන්න කියල පස්සෙන් යනවා :D එක විකාරයි ඊයේ රෑ :P
    :rolleyes::rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඔන්න බලපන් හොද මිනිහෙක් වගේ හැසිරෙන්න ගියාම මුන් මඩ ගහනවා:(:(..ටිටිව උනත් කොන් කරන්න හොද නැ ..ටිටිගේ වැරදි ගතියයි කොන් කරන්න ඕන:yes::yes: ..එ ආදර්ශය දෙන්නයි මන් සමාව ගත්තේ :cool:
    :lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න බලපන් හොද මිනිහෙක් වගේ හැසිරෙන්න ගියාම මුන් මඩ ගහනවා:(:(..ටිටිව උනත් කොන් කරන්න හොද නැ ..ටිටිගේ වැරදි ගතියයි කොන් කරන්න ඕන:yes::yes: ..එ ආදර්ශය දෙන්නයි මන් සමාව ගත්තේ :cool:
    හා හා ටිටී කොල්ලෙක් උනානං බලන්න තිබුනා :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හා හා ටිටී කොල්ලෙක් උනානං බලන්න තිබුනා :P
    http://www.elakiri.com/forum/showpost.php?p=22126642&postcount=167

    මේකේ විදියට මන් ටිටි බඩුවම කරානේ බන් ඉතින් කෙල්ලෙක්ට එහෙම කරාම හිතට හරි මදි ..කාගේ හරි සහෝදරියක් ..අම්ම කෙනෙක්ගේ දුවෙක්නේ අන්න එ නිසයි සොරි කියලා කිවේ ..

    කොල්ලෝ බඩු කරන්න බැනේ ..ඔන්න අසහනයනම් බඩුවක් ගානට දන්නා තිබ්බා :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    http://www.elakiri.com/forum/showpost.php?p=22126642&postcount=167

    මේකේ විදියට මන් ටිටි බඩුවම කරානේ බන් ඉතින් කෙල්ලෙක්ට එහෙම කරාම හිතට හරි මදි ..කාගේ හරි සහෝදරියක් ..අම්ම කෙනෙක්ගේ දුවෙක්නේ අන්න එ නිසයි සොරි කියලා කිවේ ..

    කොල්ලෝ බඩු කරන්න බැනේ ..ඔන්න අසහනයනම් බඩුවක් ගානට දන්නා තිබ්බා :lol:
    :angry::angry::angry::angry::angry: