~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොල්ලි සලියට දෙන එක තමා ඉතින්. මාසෙට 10% කියන්නේ අවුරුද්දට 120%නේ. එච්චර හොයන්න බෑ හොද ක්‍රමයකින්. කුඩු තමා එහෙනන්

    හරි බිස්නස් එකක් කලොත් පුලුවන්. . :) 10% හොයන්න බැරිනම් බිස්නස් කරලා වැඩකුත් නෑ. . :(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හරි බිස්නස් එකක් කලොත් පුලුවන්. . :) 10% හොයන්න බැරිනම් බිස්නස් කරලා වැඩකුත් නෑ. . :(

    අළුත එකක බෑ., අවුරුදු 5ක් වත් ගිහින් පුළුවන් වෙයි. හැබැයි ලංකාවේ ලොකු business එකක් වන්න ඕනේ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ආපු එක තමා අවුල... කොබානම් හෙළුවෙන් නටවලත් මදි මේ කරපු දේට :growl:

    පොඩ්ඩක් හිටපන් ඔය නිකම් අහු උණු ෆොටෝ 1ක් එව්වේ පලවෙනි එකනේ ඊට වඩා හොඳ 1ක් දාන්නම් අපහු දෙනකොට
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අළුත එකක බෑ., අවුරුදු 5ක් වත් ගිහින් පුළුවන් වෙයි. හැබැයි ලංකාවේ ලොකු business එකක් වන්න ඕනේ

    කට්ටිය නොකිව්වට 30% 50% ලාබ ගන්න පුලුවන් බිස්නසුත් තියෙනවා මචන්. .
    ලක්ශ 10ක් දාලා ලක්ශයක් ගන්න තිබ්බනම් ඇති බන් ලොකු එව්වා ඕනේ නෑ. .

    රෙඩාගෙන් අහලා බලන්න ඕනා. . :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    fjpvRCR.png


    :lol::lol:
    ආව් ආව් :D ඇරෝ ටිටී ලව් එක බලපල්ලකො