demma demma. jaya wewa!!!!![]()
Mama 1 kiyala daala passe edit kara neh

demma demma. jaya wewa!!!!![]()

chat සෙක්ෂන් එක දිහා බලන් හිටියනං හරි නෙ.

උඹ තමයි රණ්ඩු වුනේ.තරහ වෙලාද දන්නෑ

උඹ තමයි රණ්ඩු වුනේ.තරහ වෙලාද දන්නෑ
ඔව් උදේ දැම්ම එකක් 1 ට අලුත් එක දානව කියල.
අද දවසටම ආවේ නෑ නෙ. වෙන වැඩක් වෙන්න ඇති.
RANDU WEDDI ALLALA KUDUWATA DANNANE THIBUNE![]()
ඔන්න දැන් සංවාද මණ්ඩපේ සාමාජිකතුවේ හම්බුනා ඉස්ටුට, නිල චායාරුපයේ ඉන්නව කියන්නේ දැන් අපේ පවුලේ කෙනෙක්.![]()
දැන් ඉතින් ඕනේ කුණු කතාවක් කීවට කමක් නෑ








group photo එක එල ඈ ....
අපරාදේ මගේ මහන්සිය Tag tag tag tag
කෝ මිනිහෝ ටැග්![]()
ඒකනේ මුන් එකෙක්වත් ඒක බලල නෑ නෙඅපරාදේ මගේ මහන්සිය
ආය හදන්නෙ නෑ ඕක තමා අන්තිම එක මම හදන.




