~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    EvilEye 31
    LazyLizard 30
    Arrow11 24
    jasz 18
    Ashan052 16
    dildude 15
    STU26015 15
    cedric1986 12
    lpwicrama 11
    The_Killer 10
    yasi96 7
    Dilzzzz 7
    Pathfinder_A2Z 4
    djpraveen2100 2
    nayomi1990 2
    SHEHAN_GIWANTHA 2
    Rex921 1
    Kumara456 1
    Executer 1

    :baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ''ගම්මිරිස්‌ වැලක්‌ හදා ගන්න අපි කොපමණ මහන්සි වෙනවද? නියං කාලයට කරින් කලගෙඩි වලට වතුර ඇදලයි ගම්මිරිස්‌ වැල් ටික නොමැරී රැක ගත්තේ. අවුරුදු ගණනක්‌ මහන්සි වෙලා ඉඩම් සුද්ධ කරලා සාත්තු කරලා ගම්මිරිස්‌ කරලක්‌ හැදෙන තුරු බලාගෙන ඉන්නේ අතේ ඇඟිලි ගැන ගැන. ඒකෙන් ලැබෙන ආදායමෙන් තමයි අවුරුද්දෙම ජීවත් වෙන්නේ. අපේ අතට කීයක්‌ හරි ලැබෙන්නේ ගම්මිරිස්‌ ඇටෙන් විතරයි. මේ පැති වල හුඟක්‌ මිනිස්‌සුන්ට වෙන කිසිම ආදායමක්‌ නැහැ.

    මේ සැරේ ගම්මිරිස්‌ ඇටේටත් විද්දා. පුංචි එවුන්ට ඉස්‌කෝලේ යන්න ඇඳුම් පැලඳුම් ටික, පොත්පත් ටික අරන් දෙන්නේ, ලෙඩට දුකට වියදම් කරන්නේ ගම්මිරිස්‌ ඇටේ විකුණලා. ඒත් මේ සැරේ කවදාවත් නැති විදියට මිල පහල බැස්‌සා. එක පැත්තෙන් නියඟේ... අපි කඹලෙන් ලිපට වැටිල වගේ දැන්."


    :confused::confused::confused::confused::growl::growl::growl: