~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    KT8nL0A.jpg

    :love::love::love::love::love:
    :love::love::love:
    :love::love:
    :love:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙන්ඩිස් ලේන් එකේ..

    මෙන්ඩිස් ලේන් තියෙන්නේ කොරලවැල්ලේ නෙවෙයිනේ මිනිහෝ. .
    එකක් රවතවත්තෙන් පුවකරම්බ, ඉදිබැද්දට එන ප්‍රදාන පාරක්. .
    අනිත් එක මෝල්පේ පල්ලිය ඉස්සරහා අඩි 10 පාරක්. .
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අවුඩි තිබිලා නෑ..
    බෙන්ස් තිබ්බා..
    Bmw 520 එකක් දැනුත් මගේ ලග තියෙනවා..
    මංත්‍රී බිරිදකට රෙන්ට් එකට දීල තියෙන්නේ..
    Tesla 15M
    v8 40M
    Discovery 30M
    BMW 520 20M

    Total 105M

    danatath ube namata tiyana wahana wala gana 100M panwanawane ban.tax case nadda:shocked::shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Man colombo pattata kamati kenek newe ban kalayak rathmalane andawidyale laga hitiya (cmpz kale)

    dan matale ban inne :baffled:

    ආව් ආව් කොල්ලා කේතලෙන් මල්ලක් ගන්න ගිහින් වගේ. . :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Tesla 15M
    v8 40M
    Discovery 30M
    BMW 520 20M

    Total 105M

    danatath ube namata tiyana wahana wala gana 100M panwanawane ban.tax case nadda:shocked::shocked:

    BMW එක තියෙන්නේ කම්පැනි නේම් එකට..
    ඒක මගේ නමට නෑ..
    කම්පැණි වෙහිකල්ස් වලටම ඒකත් දාල අරං තියෙන්නේ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ane na ban apita mona kelloda?mage gewal matale.mehe jobak nathuwa higanna wage innawa.set una kellawat gedarin dennna ba kiwa man higanna mata ac kala geyak na car 1k na kiyala :(:(

    අහ් උන්ද උබට අඩුකුලේ කිව්වේ? ඇයි උන් රදලද? උබ මොන කුලේ කියලද කිව්වේ? :eek:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ane na ban apita mona kelloda?mage gewal matale.mehe jobak nathuwa higanna wage innawa.set una kellawat gedarin dennna ba kiwa man higanna mata ac kala geyak na car 1k na kiyala :(:(

    රස්සාවක් නොකරන්නේ මොකද?
    මොකද්ද උඹට තියෙන ප්‍රශ්නේ රස්සාවක් කරගන්න බැරි තරමේ..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රස්සාවක් නොකරන්නේ මොකද?
    මොකද්ද උඹට තියෙන ප්‍රශ්නේ රස්සාවක් කරගන්න බැරි තරමේ..
    meka hamadama man kiyanna akamati ban et adath kiyannam.

    mata tiyenne it degree ekakne .private joibakata yanawanam IT sambanda ekakatama tama ganne.uni 1st year iddi as wala loku ledak haduna.computer issaraha dan inna ba as amaru wenawa.e wagema programming wage wada kala dan ewa karannath ba meka diha balan.(as lankawe hodama docalata pennala iwarai.wisadum na)

    dan ekama wikalpe govermentwath jobak hoyaganna eka.dan ewaye exam pass unath ba ewa pandam walata denne.teaching wage yanna baluwe etakota lap issaraha inna ona nane :(
     
    ඉතින් දැනුත් උඹ කරන්නේ කම්පියුටර් ඉස්සරහටම වෙල ඉන්න එකනේ..
    තියෙම ගානක් යට කරල බිස්නස් එකක් කරපං රස්සා කරල කාටද මිනිහෝ හරිගියේ..
    දැන් මං ලග ඉන්න පොරවල් බලපං..
    Superviser ල එහෙම අව්වේ කට්ට කාගෙන දුවිල්ල නාගෙන පැය ගණන් හිටගෙන ඉදන් මට හම්බ කර කර දෙනව.
    උන් එච්චර කරල මාසේ අන්තිමට 35000ක් අරං ගෙදර යනවා..
    රස්සා කරල ගොඩයෑමක් නෑ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    api govi ban :( un radala:growl:

    :(:(:(

    බිස්නස් එකක් කරන්න ට්‍රයි කරපන්කෝ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉතින් දැනුත් උඹ කරන්නේ කම්පියුටර් ඉස්සරහටම වෙල ඉන්න එකනේ..
    තියෙම ගානක් යට කරල බිස්නස් එකක් කරපං රස්සා කරල කාටද මිනිහෝ හරිගියේ..
    දැන් මං ලග ඉන්න පොරවල් බලපං..
    Superviser ල එහෙම අව්වේ කට්ට කාගෙන දුවිල්ල නාගෙන පැය ගණන් හිටගෙන ඉදන් මට හම්බ කර කර දෙනව.
    උන් එච්චර කරල මාසේ අන්තිමට 35000ක් අරං ගෙදර යනවා..
    රස්සා කරල ගොඩයෑමක් නෑ..

    ඒකතමා මාත් කිව්වේ. . රස්සාවකින්ම යැපෙන්න බලන් හිටියොත් සදා අනාතයි. .
    මූ ඉගෙනගත්ත පැත්තෙන්ම බිස්නස් එකක් කරෑකි ලේසියෙන්ම. . කොහෙද මූ බෑ බෑ ගගා ඉන්නවනේ. .
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර

    dan ekama wikalpe govermentwath jobak hoyaganna eka.dan ewaye exam pass unath ba ewa pandam walata denne.teaching wage yanna baluwe etakota lap issaraha inna ona nane :(

    ඇයි බන් අර teaching වැඩේට මොකද උනේ????