~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඇනිමේට් වෙන එකක්? ශේක් වෙන එකක්ද... වලත්තය


    මොකක් හරි,,පොර gif එක දාල වැඩ නැතුවද දන්නෙ නෑ...උඩ පැනගෙන දුවන් එන වගේ ලයින් එකක් තිබ්බනම් ගති
    :sorry::sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උපුලානන්ද මාම අනිවා ට්‍රිප් එකක් ගිහිල්ල අරයත් එක්ක;),

    කටුසුදා දැන් ඊරිසියාවෙ ඇත්තෙ :D:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක දාගනින් :P

    cute-moving-puppy-8.gif