හම්මේ බ්රේක්නම් ඕව දන්න එක්කෙනෙක්ගෙන්ම අහන එක හොදයි, මන් ඕව දන්නෙ නෑ
abs තියෙනවදකලිනුත් තිබ්බද ඔය සද්දෙ
abs thiyenawa bn.kalin nam thibune na.kohomath man 80-90 wage yanawa.ada full check kara bn awlak hoyaganna be.berima thena mechanicwa ekkagena hondama parakai,chaterma parakai drive kara ethakota awe na.dan ayeth gedara enakota ayeth a sadde awa.


කලිනුත් තිබ්බද ඔය සද්දෙ 


nangi ehema sanipenda?