~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හම්මේ බ්‍රේක්නම් ඕව දන්න එක්කෙනෙක්ගෙන්ම අහන එක හොදයි, මන් ඕව දන්නෙ නෑ :baffled::sorry:

    abs තියෙනවද :rolleyes: කලිනුත් තිබ්බද ඔය සද්දෙ

    abs thiyenawa bn.kalin nam thibune na.kohomath man 80-90 wage yanawa.ada full check kara bn awlak hoyaganna be.berima thena mechanicwa ekkagena hondama parakai,chaterma parakai drive kara ethakota awe na.dan ayeth gedara enakota ayeth a sadde awa.:sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සද්දෙ එන්නෙ රෝදවලින්ද :baffled::confused:
    රෝදෙන්නම් හැම රෝදවලින්ම එනවද සද්දෙ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කෙල්ලට උන සිංහලු. . ඉයේ බෙහෙත් ගෙනාවට අඩුවක් නෑ අදත් බෙහෙත් ගෙනාවා ඒත් අඩු නෑ. .
    දැන් රිපෝර්ට්ස් ටික ගේන්න යන්න හදන්නේ. . :(:(:(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සද්දෙ එන්නෙ රෝදවලින්ද :baffled::confused:
    රෝදෙන්නම් හැම රෝදවලින්ම එනවද සද්දෙ

    rodhath check kara bn.dhunu,differential pawa check kara.trial ekedi awlakma thibune na.wahane aran gedara enakota awa bn.kisima saddayak nathuwa thibune
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කෙල්ලට උන සිංහලු. . ඉයේ බෙහෙත් ගෙනාවට අඩුවක් නෑ අදත් බෙහෙත් ගෙනාවා ඒත් අඩු නෑ. .
    දැන් රිපෝර්ට්ස් ටික ගේන්න යන්න හදන්නේ. . :(:(:(

    :sorry:Get well soon
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලට උන සිංහලු. . ඉයේ බෙහෙත් ගෙනාවට අඩුවක් නෑ අදත් බෙහෙත් ගෙනාවා ඒත් අඩු නෑ. .
    දැන් රිපෝර්ට්ස් ටික ගේන්න යන්න හදන්නේ. . :(:(:(
    බල බල ඉන්න එපා දැන් කාලේ මහා අමුතු ලෙඩ තියෙන්නෙ :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ehenam virus wenna be bn.mageth pc eke awlak wela microsoft security essential dammama hari giya.eka maha epama wenawa.berima thena restore kara.dan backup ekak thiyagena innawa hadissiyakata

    මේක වින්ඩෝස් අවුලක් වෙන්නත් පුලුවන්, සේ කරන්නයද්දිම තමා වෙන්නෙ
    මම කාලෙකින් ඕව ඕපන් කරලවත් නෑ ඔෆිස් එහෙම :baffled:
    අයියා වින්ඩෝස් එකේ කී එකක් දාන්න හැදුවා ඒකට, ඒක දාන්න බැරි වෙලා ආයෙත් මයික්‍රොසොෆ්ට් ටූල් කිට් එකෙන් ක්‍රැක් කරා, කලිං වගේම දැන් තියෙනවා

    office 2013 දැම්ම, ඒකනම් සේව් වෙනව :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෙල්ලට උන සිංහලු. . ඉයේ බෙහෙත් ගෙනාවට අඩුවක් නෑ අදත් බෙහෙත් ගෙනාවා ඒත් අඩු නෑ. .
    දැන් රිපෝර්ට්ස් ටික ගේන්න යන්න හදන්නේ. . :(:(:(

    කෙල්ල කියුවේ ළමයටද? :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේකේ ඉන්නවද බස් රූට් ගැන දන්න එකෙක්?

    කළවානේ ඉඳන් සින්හරාජේ එන්ට්‍රන්ස් එකට යන්න පුලුවන් බස් එක මොකක්ද?