දුර නවන්න බැරිද
අර Mister Fantastic වගේ ඇදෙන්න පුලුවන්නම් පුලුවන්නම් ගැටළුවක් නැ

දුර නවන්න බැරිද

මුට ෂොට් එකක් කීව ගමන් දුවන් එනවනෙස්ප්රීතු සැර වදිනවද කොහෙද නහයට මෙහෙන් පෝස්ට් වැටෙනකොට
shot 1k gena kiyapu gaman methana![]()
අද නියම දවස ශොට් එකක් දෙකක් නවාගනන්වනම්![]()
නවද්දී බලාගෙන . කඩාගෙන දුවන්න පුළුවන් . ethakota nendagei,mamagei bandima?![]()
man mandarin igena ganna kiyala baluwe ban.issarahata wadagath wei![]()
බල බල ඉන්න එපා දැන් කාලේ මහා අමුතු ලෙඩ තියෙන්නෙ
කෙල්ල කියුවේ ළමයටද?![]()
Get well soon


ශොට් එකක් දාන්න නං මරු දවස තමයි මිනිහෝ..
තව පොඩ්ඩකින් දාන්න ඕනේ..
හැම ආත්මෙම ඔහොම පැනලා යන්න බෑනේ මිනිහෝ
පලවෙනි ටෙස්ට් එකද? නැත්නම් අනිද්දා වගේ ආයේ බලන්න වෙනවාරිපෝර්ට් ආවා යන්තන් ඩෙන්ගු නෑලු. .
කෙල්ල කිව්වේ දුවට. .![]()
මුට ෂොට් එකක් කීව ගමන් දුවන් එනවනෙස්ප්රීතු සැර වදිනවද කොහෙද නහයට මෙහෙන් පෝස්ට් වැටෙනකොට


රිපෝර්ට් ආවා යන්තන් ඩෙන්ගු නෑලු. .
කෙල්ල කිව්වේ දුවට. .![]()
shot 1k gena kiyapu gaman methana![]()


රිපෝර්ට් ආවා යන්තන් ඩෙන්ගු නෑලු. .
කෙල්ල කිව්වේ දුවට. .![]()


එහෙනං එල,

මට හිතෙන්නෙ රතු මාම සොෆ්ට්වෙයාර් එකක් හදල ඇති මේකෙ ශොට් වලට අදාල කීවර්ඩ්ස් පෝස්ට් වෙද්දි එලාම් එකක් වදින්න![]()
ශොට් එකක් දාන්න නං මරු දවස තමයි මිනිහෝ..
තව පොඩ්ඩකින් දාන්න ඕනේ..