~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශොට් එකක් දාන්න නං මරු දවස තමයි මිනිහෝ..
    තව පොඩ්ඩකින් දාන්න ඕනේ..

    හෙටත් නිවාඩු.සඳ පායලා තියෙන නිසංසල මුහුදු වෙරළේ මදනළ අතරේ බොක්කවල් දෙක තුනක් එක්ක සොට් එකක් දානකොට තියෙන ආතල් එක
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හැම ආත්මෙම ඔහොම පැනලා යන්න බෑනේ මිනිහෝ

    එතකොට ඊළඟ ආත්මෙදි වෙඩිමක් ගන්නවද? නැත්නම් වෙන එකකට ට්‍රයි කරනවද? (මේකට දාන රිප්ලයි එක රතු නැන්දා නොදකීවා කියා පතමු)
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    රිපෝර්ට් ආවා යන්තන් ඩෙන්ගු නෑලු. . :)
    කෙල්ල කිව්වේ දුවට. . ;)
    පලවෙනි ටෙස්ට් එකද? නැත්නම් අනිද්දා වගේ ආයේ බලන්න වෙනවා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මට හිතෙන්නෙ රතු මාම සොෆ්ට්වෙයාර් එකක් හදල ඇති මේකෙ ශොට් වලට අදාල කීවර්ඩ්ස් පෝස්ට් වෙද්දි එලාම් එකක් වදින්න :baffled::baffled:

    nathnam porata iwen wage danenawada danna.eka newei kukko business ekak karamuda chemistry igena gaththa danumen
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ශොට් එකක් දාන්න නං මරු දවස තමයි මිනිහෝ..
    තව පොඩ්ඩකින් දාන්න ඕනේ..

    බොන්න එපා මිනියෝ . බිලා ලබා ගන්න කෙටි ආතල් එකටත් වඩා හොද ආතල් වෙන හොද දෙයකින් ලබ ගැනීමට ප්‍රයන්තයක් දරන්න .