~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මට හිතෙන්නෙ රතු මාම සොෆ්ට්වෙයාර් එකක් හදල ඇති මේකෙ ශොට් වලට අදාල කීවර්ඩ්ස් පෝස්ට් වෙද්දි එලාම් එකක් වදින්න :baffled::baffled:

    රතු මාමා රතු පාට ජැක් එකක් තියන් ඉන්නේ . එක පැත්තක් ලැප් එකට ගහලා අනිත් පැත්ත රතු මාමාගේ පස්ස පැත්තේ ගහන් . ශොට් කියපු ගමන් අර ජැක් එක දිගේ සිග්නල් එක එනවා .. පස්ස හරහා මොලේට ... :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    කෝ මේ කුක්කා??

    20294532_1899312563664002_2263827147702018274_n.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රතු මාමා රතු පාට ජැක් එකක් තියන් ඉන්නේ . එක පැත්තක් ලැප් එකට ගහලා අනිත් පැත්ත රතු මාමාගේ පස්ස පැත්තේ ගහන් . ශොට් කියපු ගමන් අර ජැක් එක දිගේ සිග්නල් එක එනවා .. පස්ස හරහා මොලේට ... :yes:

    :baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    andurana ewun 2,3 denek withara gaththa bn oken.un aran 1yr yanakota phone eka hondatama rath wenna gaththa.battery life godak adu una
    එහෙම තමා i phone බන්. අපේ office එකේ උන් ලගත් තියෙනවා. charge කරනවා ඇරෙන්න වෙන වැඩක් නෑ. හැබැයි 7+ එක එහෙම නැති වෙයි
     
    • Like
    Reactions: Hora_Nariya

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    රතු මාමට අලුතෙන් මොනව හරි පෙරල දෙන්ඩද :rolleyes::rolleyes:

    මුත්‍රා ටිකක් පෙරල දෙන්න වීදුරුවකට අයිස් කැට දෙකකුත් දාලා ඒවත් තිත්තයිනේ .. ගල් කියලා හිටන් ගහයි ...
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :baffled::baffled:හම්මො ඕව බීල මොකක් හරි වුනොත් අපිව ඉලක්කෙට වෙඩි තියන්ඩ පුරුදු වෙන්ඩ ගනී :baffled::baffled:

    ඉලක්කෙට වෙඩි තියන්න කලින් පොර කෙලින් ඉන්න එපැයි