~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    අපි ඉතින් නිරුවස්තරෙන් ගස් බඩගාන උන් නෙ :P කොහොමත් තේරෙන්නේ නෑ ඕවා :D

    ow bn.social app harenna wena mukuth una use karanna danna.anika kellonta gewal walin wadi gananwala phone aran denaw

    ගොඩක් උන් එහෙම තමා. එත් හැමෝම එහෙම නෙවේ. phone එකෙන් වැඩ ගන්න ඕනේ. අනික 20 phone එකකයි ලක්ශේ phone එකකයි ලොකු වෙනස්කම් තියෙනවා. cam එකම කොච්චර වෙනස් වෙනවද
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    හොර නරියගේ වාස දේස එහෙම කියමුද, වයස කොහෙද ඉන්නෙ කියල (කැලෙ නෙමේ ඈ ) මොකෝ කරන්නෙ කියල :rolleyes:

    දැන්ම බෑ තාම අපි පොඩි නේ කොටු 11 Full උන දවසට සලකලා බලන්නම් :D
     
    • Like
    Reactions: jasz

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ගන්න උන් ස්ටේටස් එක පෙන්නන්න අතේ තියන් ඉන්න මිසක් වෙන වැඩක් ඕකෙන් කරනව කියල නං මම හිතන්නෙ නෑ. ඔය කෙල්ලෝ එහෙම නං මෙලෝ වැඩක් කරන්නෙ නැතුව ඇති

    සෝබනේට තමයි.ඕකුන් ඕවයින් කරන මගුලක් නෑ.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අයි පෝර්න් කිවුවේ?එහෙම ඒවා ගැන අහලා තිබුනේ නෑනේ.

    මම හිතන්නේ අයි ෆෝන් වලින් රෙකෝර්ඩ් කරන ඒවා වෙන්නැති.

    ubala mona kiyanawada mata therenne na miniho.
    mama kiwe i porn gana :rolleyes:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    matath i porn ekak ganna ona

    ආ මේ තියෙන්නේ ..

    giphy.gif


    ගණන් හිලවු සාකච්චා කිරීමේ සම්පුර්ණ වගකීම ඔබ සතුවන අතර ඒ පිළිබද මා කිසිදු වගකීමක් දරන්නේ නැත :yes:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උබව කන්ඩනේ තියෙන්නෙ ඉස්ටු :baffled:

    උබ මොනවෙන්ද ඩිග්‍රිය කරේ සම්බ්ජෙක්ට් එක :rolleyes:

    :shocked: mawa kanna yako beheth vidinna ba mata:angry:

    applied science
     
    Last edited: