ආ බොල හොරිකඩයෝ තෝත් රවියා වගේ වෙලානේ..
පිංකැටේට කෙලල කෙලල ඒකේ සල්ලි ඉවර උනාට පස්සේ ශේප් එකේ තනතිර මාරු කරගෙන..
තොගේ වාසගම කරුණානායක නේද..
ඇත්ත කියප්ං මූසලයෝ
දැන් ඉන්න එකා හැමදාම උදේට ගිණුම් පොත පෙරලන්නේ මගෙ හත්මුතු පරම්පරාවම මතක් කරලා
moko ban wenne?![]()
kola kola
meke mokada wenne dan?![]()


Hunga kalekin dakke.mokada une?

ඔව් මිනිහෝ ගන්න පුළුවන් ඔක්කොම සල්ලි ටික හූරගෙන කාල පුළුවන් තරං ණය වෙලා තමා තනතුර අතඇරියේදැන් ඉන්න එකා හැමදාම උදේට ගිණුම් පොත පෙරලන්නේ මගෙ හත්මුතු පරම්පරාවම මතක් කරලා

Eda enakota panne minihek ne![]()

wadak na ban katha karala me tike full awul eye purse ekatath widda ban![]()
මොකෝ බන් උඹට උනේ


මොනවා වෙනවා කියන්නද තේරෙන්නෙ නෑ, කටුස්සිගේ වැඩ හින්දා දේවාලෙ හරි මාරුවන්නෙ ගෙනියන්නෙ, කස්ටමස්ලා එන්නෙ නෑ කටුස්සි හින්දා![]()
ubata paninna ehema adahasak nadda?![]()

මොනව වෙනවද දන්නෙ නෑ..බං මමත් මේ වටේ කැරකි කැරකි ඉන්නව

adai ube msg eka dakke ban ithin hithahanko
nannathara wela inne ban kiyala wedak naa![]()
මොකෝ පවුල් ප්රශ්න ද wadak na ban katha karala me tike full awul eye purse ekatath widda ban![]()
කස්ටමර්ල එයියැ උඹ හඩු ගඳ ගගහ දේවාලේ ඉස්සරහට වෙලා මැක්කෝ කහ කහ ඉන්නකොට

මොනවා වෙනවා කියන්නද තේරෙන්නෙ නෑ, කටුස්සිගේ වැඩ හින්දා දේවාලෙ හරි මාරුවන්නෙ ගෙනියන්නෙ, කස්ටමස්ලා එන්නෙ නෑ කටුස්සි හින්දා![]()


එහෙම සීන් එකක් දන්නෙ නෑනෙ, ඌත් කම්මුතුයිද![]()

