~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔෆ් පීක් තිබ්බ 12gb වගේ ඒකත් දැන් තියෙන්නෙ 2gb, පීක් ඉවර වේගෙන යන්නෙ,

    ටෙලිකොම් උන්ගේ එක්ස්ට්‍ර ජිබි 250යි, 1ක් , ටැක්ස් එක්ක 300පනිනවා මිනිහො, එතකොට බිල 4000පනිනවා නිකන්ම, එතකොට අම්ම කෑගහනවා, :angry::angry:
    ඒකට ප්‍රීපේඩ් මොකක්හරි එකක් දාගන්න එපැයි හදිස්සියට ගන්න.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒකට ඩොංගල් ගන්න එපැයි, ගෙදර ඩොංගලයක් තියෙනවා, උපහාර කනෙක්ශන් අයින් කරපු එකක්, 3g සිග්නල් මෙහේට අවුල්, ලැප් එක තියෙන තැනට,
    වෙනද මෙහෙම මෙච්චර කලිං ඩේට ඉවර වෙන්නෙ නෑ, අයියා මොන #### කරලද කොහෙද ඩේට ඉවර වෙලා පීක්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පලයන් ගිහින් බඩ බොකු ඔක්කොම සුද්ද කරගෙන හිස් කරගෙන වරෙන් නැත්තන් අපිට මෙතන බඩ යන එවයි චූ යන ඒවයි අස් කරන්න බෑ :angry:

    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකට ඩොංගල් ගන්න එපැයි, ගෙදර ඩොංගලයක් තියෙනවා, උපහාර කනෙක්ශන් අයින් කරපු එකක්, 3g සිග්නල් මෙහේට අවුල්, ලැප් එක තියෙන තැනට,
    වෙනද මෙහෙම මෙච්චර කලිං ඩේට ඉවර වෙන්නෙ නෑ, අයියා මොන #### කරලද කොහෙද ඩේට ඉවර වෙලා පීක්
    අයිය නෙවේ උඹ මොනවහරි කරලා වගේ මට පේන්නේ :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒකට ඩොංගල් ගන්න එපැයි, ගෙදර ඩොංගලයක් තියෙනවා, උපහාර කනෙක්ශන් අයින් කරපු එකක්, 3g සිග්නල් මෙහේට අවුල්, ලැප් එක තියෙන තැනට,
    වෙනද මෙහෙම මෙච්චර කලිං ඩේට ඉවර වෙන්නෙ නෑ, අයියා මොන #### කරලද කොහෙද ඩේට ඉවර වෙලා පීක්

    :lol:uba witharak wada karagena hariyannane.aiyath me para wadak ganna athi connection eken
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol:uba witharak wada karagena hariyannane.aiyath me para wadak ganna athi connection eken

    උට වෙනම එකක් තියෙනවා :angry::angry: අනික මේකෙ ඉවරවෙන්න ලං වෙච්ච ගමන්ම ඩයලොග් එක දාගන්නවා ඌ , මට ඉතිං වෙන එකක් නෑනෙ :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උට වෙනම එකක් තියෙනවා :angry::angry: අනික මේකෙ ඉවරවෙන්න ලං වෙච්ච ගමන්ම ඩයලොග් එක දාගන්නවා ඌ , මට ඉතිං වෙන එකක් නෑනෙ :(
    යුද්ද ප්‍රකාශ කරපන් :yes: මගේ ඩේටා පංගුව මට දෙන්න කියල බෝඩ් එකක් අල්ලං උපවාස කරපන් :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පලයන් ගිහින් බඩ බොකු ඔක්කොම සුද්ද කරගෙන හිස් කරගෙන වරෙන් නැත්තන් අපිට මෙතන බඩ යන එවයි චූ යන ඒවයි අස් කරන්න බෑ :angry:

    එහෙම වැඩක් වත් කරන්නේ නැත්තං උඹව දැන් මොනවටද මෙතන වැඩකාර කමට අරං තියෙන්නෙ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒකට ඩොංගල් ගන්න එපැයි, ගෙදර ඩොංගලයක් තියෙනවා, උපහාර කනෙක්ශන් අයින් කරපු එකක්, 3g සිග්නල් මෙහේට අවුල්, ලැප් එක තියෙන තැනට,
    වෙනද මෙහෙම මෙච්චර කලිං ඩේට ඉවර වෙන්නෙ නෑ, අයියා මොන #### කරලද කොහෙද ඩේට ඉවර වෙලා පීක්

    aiyage mola karawela me para online walakwat balanna ati ban :P ganan ganna epa pora 1080p ma balanna ati :lol: