~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ හිතුවද දේවතිවි උබ වගේ කුනු ලෝබයි කියල ඇදුමක්වත් ගන්ඩ :rofl::rofl:

    කටුස්ස කුණා
    ලෝබ කටුස්සි
    ලෝබයි තමා පේන්නේ නැද්ද එකම ආභරණ ටිකයි සාරියයි ඇඳන් ඉන්නෙ හැමදාම. මම හිටපු කාලේ නං හැම සතියෙම අලුත් ඒවා අරන් දුන්නා, කොහෙද දැන් ඉන්න භාණ්ඩාගාරිකයා කුණු ලෝබයා නෙ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තොට වසිකිලියක්මයි හැම වෙලේම මතක් වෙන්නේ :angry::angry:ඇයි අද ඔෆිස් එකේ පුටුවෙම බඩ ගියාද :rofl:

    අද කොහෙද මිනිහෝ ඔෆිස්...
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    prestige ගෙන්නන්නෙ bmw නේද , එහෙනං අනිත්වත් ගෙන්නනව ඇති :D

    Prestige නෑ..
    උන්ට කියල ඕනම එකක් ගෙන්නවගන්න පුළුවන්..