~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අපේ වැඩේ මොකෝ අරූ උනන්දුවෙන් කරනවද?

ඌ අද තුන් සැරයක්ම මට කෝල් කරලා තිබ්බා ආන්ස්වර් කරන්න බැරි උනා අද මොබයිල් එක යූස් කරේම නැති නිසා..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොටම එහෙම තමා බන් මන් අවුල් හිතේ හන්ගන් හින වෙලා ඉන්න නිසා හැමෝම හිතන්නේ පට්ට හැපී එකේ කියලා :confused:
    ඔන්න ඉතින් හොටු පෙරාගෙන අඬන්න ගත්ත :no: හචිස් ගැන නේද ඔය දුක් වෙන්නෙ
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඔක්කොටම එහෙම තමා බන් මන් අවුල් හිතේ හන්ගන් හින වෙලා ඉන්න නිසා හැමෝම හිතන්නේ පට්ට හැපී එකේ කියලා :confused:

    mokakda ube awula? mokakhari scene ekak giyada? :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    මොකද මිනිහෝ

    ආහ් ඔයගේ පර්සනල් වාහන ගෙන්න ගත්ත තැන ගැනනේ කියලා තින්නේ. .

    ඌ අද තුන් සැරයක්ම මට කෝල් කරලා තිබ්බා ආන්ස්වර් කරන්න බැරි උනා අද මොබයිල් එක යූස් කරේම නැති නිසා..

    එහෙමද. . කෝල් එකක් දාලා බලන්න මොකෝ දන්නෑ. .
    අර වැට් ෆයිල් එක ඉක්මනට හදාගන්න ශෝර්ට් කට්ස් නැද්ද බන්? :dull: