හදපු ගෙවල් ගන්න එපා මචං. කොහොම හදලද දන්නේ නෑනේ.. අපේ මහගෙදරත් හදපු ගෙයක් අම්මලා ගත්තේ.. අවුරුදු 25කින් ඔන්න බිත්ති පුපුරන්න අරන් හරි වදයක් වෙලා ඉන්නේ. දැන් අලුතින් ගෙයක් හදනවා ලාබයි ඒක හදනවට වඩා. 

අම්මලා සප් එක දෙන්නම් කියුවා පහල ඉවර කරන්න. ඉතුරුවා මමයි කෙල්ලයි තමයි හදාගන්න ඕනා.
අනේ මන්දා කොහෙන් කියලා දැන් ගෙවල් ගන්නද බං.. උබ කොහෙන් වගේද බැලුවේ? Budget එක?
![]()
මේ වගේ මම බැලුවේ හදන්න.
මිදුලක් නැද්ද පල්ලෙහා, උඩ ගාඩ්න් එක විතරද 
ඇයි අම්මලා එහෙම මොකෝ? කෙල්ලගේ ගෙදරින්වත් සප් එකක් හම්බෙන්නේ නැති වෙයිද?
lesi passa paththata![]()

කියුබික් කීවෙ
3ක්ආ උඩට ස්ලැබ් එකක් දාන එකටද්
මිදුලක් නැද්ද පල්ලෙහා, උඩ ගාඩ්න් එක විතරද
කෙල්ලත් ජොබ් කරනවද දැන්![]()
Cubic houses කියන්නේ මේ වගේ බොක්ස් එව්වා...
[IG]http://img.friv5games.me/2016/12/17/dubai-modern-house-elevation-indian-home-design-single-floor-r-l-89ff04a164cf57cd.jpg[/IMG]

මේකම නෙවේ ඉතින් හදන්නේ.. පොඩි බේස් අයිඩියා එකක් ආවේ මේකෙන්.
කෙල්ල ජොබ් කරන්නේ මටත් වඩා කලින් බ්‍රෝ.

ම්ම්ම්... උබේ කැමැත්තක් මචං.. පොඩ්ඩක් සංකීර්ණ වෙන්න කියපන්කො.
දැනට කියන්නම් simple එක. ඒ කියන්නේ පොඩි contract (ගෙවල් හදන) කොට . qs ගැන විතරක්.
clientගේ පැත්තේ ඉන්න කෙනා estimate එක හදලා දෙනවා. contractorගේ පැත්තේ ඉන්න qs හැමදේම quantity අරන් bill කරනවා. දෙගොල්ලම quantity එක වගේම cost එකත් බලනවා.
එතකොට මොකද්ද වෙනස
මේකම නෙවේ ඉතින් හදන්නේ.. පොඩි බේස් අයිඩියා එකක් ආවේ මේකෙන්.
කෙල්ල ජොබ් කරන්නේ මටත් වඩා කලින් බ්‍රෝ.
කාවවත් බල බල ඉන්නේ නෑ බන්
![]()

දැනට කියන්නම් simple එක. ඒ කියන්නේ පොඩි contract (ගෙවල් හදන) කොට . qs ගැන විතරක්.
clientගේ පැත්තේ ඉන්න කෙනා estimate එක හදලා දෙනවා. contractorගේ පැත්තේ ඉන්න qs හැමදේම quantity අරන් bill කරනවා. දෙගොල්ලම quantity එක වගේම cost එකත් බලනවා.
එතකොට මොකද්ද වෙනස
උබල අපි ගැන දුක හිතෙනවා බන්
හිරු එකේ අයිති බුවා ගේ ගෙදර estimate එක මිලියන් 700. කෝටි 70![]()

උබල අපි ගැන දුක හිතෙනවා බන්
හිරු එකේ අයිති බුවා ගේ ගෙදර estimate එක මිලියන් 700. කෝටි 70![]()

උබල අපි ගැන දුක හිතෙනවා බන්
හිරු එකේ අයිති බුවා ගේ ගෙදර estimate එක මිලියන් 700. කෝටි 70![]()
contractor ට බොරු quantity දන්නා බෑ, client ගව ඉන්න එකා check කරනවා. client ගාව ඉන්න එකාට බොරුව bill කපන්න බෑ, අනිත් එකා ගේම ඉල්ලනවා.

contractor ට බොරු quantity දන්නා බෑ, client ගව ඉන්න එකා check කරනවා. client ගාව ඉන්න එකාට බොරුව bill කපන්න බෑ, අනිත් එකා ගේම ඉල්ලනවා.

client side එකෙන් හදන කෙනාගේ එකද final එක නැත්නම් contractor ගේ කෙනාද? ඒ කියන්නේ අඩු පාඩුවක් නැතුව හරියටම යන ගාන හදන්නේ කොයි පැත්තෙන්ද? ගල් කියුබ් 3යි, වැලි කියුබ් 2යි කිය කියා ලිව්වට ඕවලට යන ගණන් අපි එපැයි market rate හොයන්න. නැත්නම් qty එක වගේනේ හැදෙන්නේ. මේක මෙහෙම කරන්නේ කොයි පැත්තෙන්ද?
එහෙනං මිනිහො ලංකාවෙ ගෙවල් හදන්නෙ මොනව අරන්ද![]()