පොර කියපුදේ මට පී.එම් එකකින් එවපන් බලන්න. .
මිනිහා දන්නවා මන් උබත් එක්ක සෙට් වෙලා ගේමක් ගහන්න හදන බව. .
පොර විතරක් නෙවෙයි එම්.එම් කාර් සේල්, චතු ඩී ත් දන්නවා. .
කෝටි 3ක් කියන්නේ මොකක්ද බන් වැගන් ආර් 10ක් ගෙනාවම ඉවරනේ. .
විස්තරේ මට එවපන්කෝ. .
මිනිහට මේ දවස්වල විකුනන්න වාහන ඇත්තේ නෑ ගේනාපුවා සේරම විකුනලා. . කෝටි 4ක වාහන ගෙනල්ලා වැඩක් නෑ වගේ කිව්වනම් පුදුමයක්. .
නෑ ඌ එහෙම කිව්වේ නෑ..
ඒ කිව්වේ උඹටත් ගොඩයන්න වැඩක් සෙට් කරපං උඹ උනන්දු වෙලා වැඩ කරයි කියල..
මෙහෙම කියපංකෝ.. මම වාහන 30ක් ගේන්නං..
උඹට මම වාහන 15ක් දෙන්නං..
උඹ කී දවස්කින් ඔය 15 විකුණනවද?
මාස 5 6ක් අරං ඕක විකුණලා නං මට තේරුමක් නෑ..
කෙලින්ම කියපං කොච්චර කාලෙකින් උඹට වික්ක හැකිද කියල?
ඔන්න ඔතනයි මට තියෙන ප්රශ්නේ..







