~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
පොර කියපුදේ මට පී.එම් එකකින් එවපන් බලන්න. .
මිනිහා දන්නවා මන් උබත් එක්ක සෙට් වෙලා ගේමක් ගහන්න හදන බව. .
පොර විතරක් නෙවෙයි එම්.එම් කාර් සේල්, චතු ඩී ත් දන්නවා. .

කෝටි 3ක් කියන්නේ මොකක්ද බන් වැගන් ආර් 10ක් ගෙනාවම ඉවරනේ. .
විස්තරේ මට එවපන්කෝ. .

මිනිහට මේ දවස්වල විකුනන්න වාහන ඇත්තේ නෑ ගේනාපුවා සේරම විකුනලා. . කෝටි 4ක වාහන ගෙනල්ලා වැඩක් නෑ වගේ කිව්වනම් පුදුමයක්. . :rofl:

නෑ ඌ එහෙම කිව්වේ නෑ..
ඒ කිව්වේ උඹටත් ගොඩයන්න වැඩක් සෙට් කරපං උඹ උනන්දු වෙලා වැඩ කරයි කියල..
මෙහෙම කියපංකෝ.. මම වාහන 30ක් ගේන්නං..
උඹට මම වාහන 15ක් දෙන්නං..
උඹ කී දවස්කින් ඔය 15 විකුණනවද?
මාස 5 6ක් අරං ඕක විකුණලා නං මට තේරුමක් නෑ..
කෙලින්ම කියපං කොච්චර කාලෙකින් උඹට වික්ක හැකිද කියල?
ඔන්න ඔතනයි මට තියෙන ප්‍රශ්නේ..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ ඌ එහෙම කිව්වේ නෑ..
    ඒ කිව්වේ උඹටත් ගොඩයන්න වැඩක් සෙට් කරපං උඹ උනන්දු වෙලා වැඩ කරයි කියල..
    මෙහෙම කියපංකෝ.. මම වාහන 30ක් ගේන්නං..
    උඹට මම වාහන 15ක් දෙන්නං..
    උඹ කී දවස්කින් ඔය 15 විකුණනවද?
    මාස 5 6ක් අරං ඕක විකුණලා නං මට තේරුමක් නෑ..
    කෙලින්ම කියපං කොච්චර කාලෙකින් උඹට වික්ක හැකිද කියල?
    ඔන්න ඔතනයි මට තියෙන ප්‍රශ්නේ..

    වාහන අරන් ගෙයින් ගෙට ගිහින් විකුණලා දෙන්නම් මාසෙකින්
    මොකද කියන්නේ වැඩේට කැමතිද
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නෑ ඌ එහෙම කිව්වේ නෑ..
    ඒ කිව්වේ උඹටත් ගොඩයන්න වැඩක් සෙට් කරපං උඹ උනන්දු වෙලා වැඩ කරයි කියල..
    මෙහෙම කියපංකෝ.. මම වාහන 30ක් ගේන්නං..
    උඹට මම වාහන 15ක් දෙන්නං..
    උඹ කී දවස්කින් ඔය 15 විකුණනවද?
    මාස 5 6ක් අරං ඕක විකුණලා නං මට තේරුමක් නෑ..
    කෙලින්ම කියපං කොච්චර කාලෙකින් උඹට වික්ක හැකිද කියල?
    ඔන්න ඔතනයි මට තියෙන ප්‍රශ්නේ..

    දැන් බන් රෙජිස්ටර් කරලා වැට් හදන් අවශ්ය මූලික දේවල් ටික කරගත්තම ඔක්ශන් එකෙන් වාහන අරන් වරායට ආවම රිලීස් කරගන්නනේ තියෙන්නේ. .
    ඔක්ශන් එකෙන් අරන් රිලීස් කරන් සේල් එකට ගේන එකට උපරිම මාස 1.5ක් යයි. .
    මෙහෙම කරපන්කෝ උබට මුලින් විශ්වාසයක්නේ ඇතිවෙන්න ඕනේ. . වැඩේ කරන්න පුලුවන් බව තේරෙන්නනේ ඕනේ. .
    මුලින් මට වැගන් ආර් 5ක් ගෙනත් දියන්කෝ. . මට ඒ 5 මාසෙන් විකුනන්න පුලුවන් කියන විශ්වාසේ තියෙනවා. . ඒ නිසා 5ක් ගෙනත් දෙන්න මන් ඒවා වික්කම යන විදිහ බලලා වැඩිපුර ටිකක් ගේමු මාස 1.5නේ එන්න යන්නේ. . අපි මුලින් වැඩේ කරමු. . පිලියන්දල සේල් එකේ කෙනත් පාඩුයිනම් වැඩේට අතගහන්නේ නෑනේ නේ. .


     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වාහන අරන් ගෙයින් ගෙට ගිහින් විකුණලා දෙන්නම් මාසෙකින්
    මොකද කියන්නේ වැඩේට කැමතිද

    නෑ නෑ ඕන්නෑ. . :growl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    animated-lizard-image-0010.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය මම කිවේ බොරුද අතීතේ මතක්වෙලා විකාර දොඩවනව කියල :no:

    වසුදා ටීවී එකේ යන කාලේ අපි ඉස්කෝලේ යනවා :D

    උබ ඉස්කෝලෙ යන කාලෙමනෙ උපුල් මාමත් එක්ක පැනලා ගියේ තිබ්බ වල්කමට :rolleyes::rofl: