~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මිදුලේ නෙවේ මුහුදට ගිහින් දාන්න බෝට්ටුව

    ඒක මුහුදට දාන්නත් කලින් දියවෙලා යාවි...වහින්නෙන නැද්ද බං
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙටත් වැහි කළුවර තියෙනව අද නං වහිවී වගේ :yes:

    ඔව් මේ පාරත් දෙතුන් දාහක් අනාථ වෙලා අවතැන් වෙලා සරණාගත වෙලා හේදිලා හැඳිගෑවිලාම යන්න වහිනව :yes: ලෑස්ති වෙලා ඉඳපල්ල :D
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මෙහෙටත් වැහි කළුවර තියෙනව අද නං වහිවී වගේ :yes:

    :D
    මෙහෙටත් ටිකක් වහිනව ආයිත් නවතිනව..එපා වෙනව..වැහි දෙයියට මුත්‍ර අමාරුවක් වගේ
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔව් මේ පාරත් දෙතුන් දාහක් අනාථ වෙලා අවතැන් වෙලා සරණාගත වෙලා හේදිලා හැඳිගෑවිලාම යන්න වහිනව :yes: ලෑස්ති වෙලා ඉඳපල්ල :D

    මරාගෙන මැරෙන film බලන එක ටිකක් අඩු කරපන්..උබේ මොලේ කචල් වෙලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මරාගෙන මැරෙන film බලන එක ටිකක් අඩු කරපන්..උබේ මොලේ කචල් වෙලා

    වෙන දේ කිව්වෙ කල් ඇතුව ලැහැස්ති වෙන්න පුලුවන් නිසා :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වෙන දේ කිව්වෙ කල් ඇතුව ලැහැස්ති වෙන්න පුලුවන් නිසා :baffled:

    Winter is coming වොල්කරයෝ.. ඛලීසි උබට ගිනි පිබියි කොහේ හරි දුවලා හැංගිලා හිටියේ නැත්නම් ඔන්න. :P:rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මේ පාරත් දෙතුන් දාහක් අනාථ වෙලා අවතැන් වෙලා සරණාගත වෙලා හේදිලා හැඳිගෑවිලාම යන්න වහිනව :yes: ලෑස්ති වෙලා ඉඳපල්ල :D
    තුහ් තුහ් තුහ් :baffled: ගල් හීතල සුදු ඇවිදින්නා කිවොත් කියන්නෙම ඔය වගේ මූසල කතාවක්මයි :no:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් මේ පාරත් දෙතුන් දාහක් අනාථ වෙලා අවතැන් වෙලා සරණාගත වෙලා හේදිලා හැඳිගෑවිලාම යන්න වහිනව :yes: ලෑස්ති වෙලා ඉඳපල්ල :D

    තුක් නොදකින් මුස්පේන්තුවා