~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    maths තමා. එකපාරක් කරලා. වැඩි හොදටඅයේ කරන්න ගියා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1805749 මේ නුඋල කියපන්. කී දෙනෙක් කියල තියෙනවද al නාස්ට්ජිය ගන් . al කරන්න පුලුවන්නම් හොදයි. හැබැයි දැන් ඕනෙම නෑ සල්ලි ටිකක් විසි කරන්න පුලුවන්නම්

    ඌ හොදයි බන්. අඩුම ගානේ ඌ දන්නවා උගේ තත්වේ.

    :yes: එහෙම තමන්ගේ තත්වේ දැන්ගෙනම කරන්න යනවනං වුලක් නෑ, මගේ යාලුව්කුත් දැන් ටික දවසාට කලිං අපේ ගෙදර ඇවිල්ල රෙජිස්ටර් වෙලා ගියා මේ පාර ආපු එකට,
    3වෙනි පාර කරල වැඩක් නෑ කියල,

    සල්ලි විසි කරන්න පුලුවන්නම් අවුලක් නෑ, මොකද ජොබ් එකක් කරලා ඒක ඉක්මනට හොයා ගන්ඩ පුලුවන්නම් අපේ සර් කෙනෙකුත් කීව ඉගෙන ගන්න දේවල් වලට කොච්චර වියදම් වුනත් කමක් නෑ,
    ඒව ඉක්මනට හොයාගන්න පුලුවන් කියල
    ස්ලිට් එකේ ඉන්ජිනියරින්ග් යනා මගේ යාලුවෝ කීපදෙනෙක්ම, උන් කීවෙ ලක්ශ 18වගේ යන්නෙ ඔක්කෝටම කියලා, උන්ට ඕක හොදට මහන්සි වෙලා ජොබ් එකක් කරලා අවුරුදු දෙකකින්වත් හොයා ගන්න පුලුවන්න් ඒ ගාන:confused:, උන් තවත් ශයි එකක් කරලා රජයේ කැම්පස් එකක නාකි වෙලා පොඩි කෝස් එකක් කරනවාට වඩා අරක හැම අතින්ම හොදයිනෙ :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් හිතුනා.. ෂුවර් එකට සෙවලයා වගේ කට අරන් බලන් ඉන්න ඇති රණ හංසයෝ දෙන්නා දිහා. :P
    කෝ මූ නෑ නේද ඒ පාර :D සවලක් අරන් වලක් කපන්න ගියාද දන්නේ නෑ වැලලෙන්න :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මැත්ස් වගේ කරනවානම් ඉතින් කැම්පස් යන්ඩම බලාගෙන කරන්ඩ ඕනේ
    නැත්තන් ෆේල් උනත් ඉස්සරහට කරගන්ඩ සල්ලි තියෙන්ඩ ඕනේ
    ඊට වඩා හොදයි කෙලින්ම ඩිග්රි එකකට පනින එක
    දැන් දැන් ඩිග්රි එකට තියන වැලියු එකත් අඩු වේගෙන එන්නේ
    අපේ ළමයින්ගේ කාලේ වෙද්දී MSC එහෙම අනිවාර්ය වෙයි :baffled::baffled:

    :baffled::baffled: :yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උබ අර මුස්ලිම් ඩොකීට වල්කං කරන්ඩ ගිහිල්ල කනට ගැහුවා නේද එයා :rolleyes::rolleyes::baffled:

    වැස්සි කනට ගහලාද? නැත්නම් වැස්සට අහු උනාද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැනට එහෙම තමා. හැම එකටම degree. ඉස්සර certificate එකක් තිබ්බත් ඇති.

    අද කාලේ මොන ජොබ් එකටද ඩිග්රි එකක් නැතුව යන්ඩ පුළුවන්
    අනික හැම තැනම ඩිග්රි දෙනවා.
    මම දැක්ක OL කරපු ගමන් IT ඩිග්රි එකක් අවුරුදු 2න් ගන්ඩ පුළුවන් කියල ලීෆ්ලට් එකක එක පොඩි institute එකකින්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :yes: එහෙම තමන්ගේ තත්වේ දැන්ගෙනම කරන්න යනවනං වුලක් නෑ, මගේ යාලුව්කුත් දැන් ටික දවසාට කලිං අපේ ගෙදර ඇවිල්ල රෙජිස්ටර් වෙලා ගියා මේ පාර ආපු එකට,
    3වෙනි පාර කරල වැඩක් නෑ කියල,

    සල්ලි විසි කරන්න පුලුවන්නම් අවුලක් නෑ, මොකද ජොබ් එකක් කරලා ඒක ඉක්මනට හොයා ගන්ඩ පුලුවන්නම් අපේ සර් කෙනෙකුත් කීව ඉගෙන ගන්න දේවල් වලට කොච්චර වියදම් වුනත් කමක් නෑ,
    ඒව ඉක්මනට හොයාගන්න පුලුවන් කියල
    ස්ලිට් එකේ ඉන්ජිනියරින්ග් යනා මගේ යාලුවෝ කීපදෙනෙක්ම, උන් කීවෙ ලක්ශ 18වගේ යන්නෙ ඔක්කෝටම කියලා, උන්ට ඕක හොදට මහන්සි වෙලා ජොබ් එකක් කරලා අවුරුදු දෙකකින්වත් හොයා ගන්න පුලුවන්න් ඒ ගාන:confused:, උන් තවත් ශයි එකක් කරලා රජයේ කැම්පස් එකක නාකි වෙලා පොඩි කෝස් එකක් කරනවාට වඩා අරක හැම අතින්ම හොදයිනෙ :cool:
    මෙහෙමයි ඔන්න හරිහමන් course එකකට campus යනවනම් කමක් නෑ 3 පාරක් කලත්. ඒ නැතුව ගෙවල්වල වදේට , s එකක් තියෙන එක මදි පුංචි කමක් වගේ දැනෙන නිසා, ලෝකේ ඉන්න හැත්ත මොනවා හිතයිද කියලා al කරන එක අපරදේ. කාලේ හරියට වටිනවා බන්. හිතපන් අපි අවුරුද්දක් al නිසා නාස්ති උනා කියන්නේ පස්සේ කාලේ promotion එකට අවුරුද්දක් අඩු උනා කියලානේ.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අද කාලේ මොන ජොබ් එකටද ඩිග්රි එකක් නැතුව යන්ඩ පුළුවන්
    අනික හැම තැනම ඩිග්රි දෙනවා.
    මම දැක්ක OL කරපු ගමන් IT ඩිග්රි එකක් අවුරුදු 2න් ගන්ඩ පුළුවන් කියල ලීෆ්ලට් එකක එක පොඩි institute එකකින්

    ගොඩක් gov campus ගිය උන් බනිනවා pvt යන උන්ට. ඔය මොකා කොහේ ඉගෙනගත්තත් field එකේ වැඩ කරන්න ඕනෙනේ. එතකොට pvt ගිහින් සල්ලි දීලා ඉගෙන ගත්තද , gov ගියාද වැඩක් නෑ. වැඩ බැරිනම් එළියේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අහ් ඔව්. එලෝන් මස්ක් අනතුරු ඇගෙව්වා මෙහෙම එකක් ගැන. කියලා දවසක්වත් ගියේ නැද්ද කොහෙද මෙහෙම එකක් වෙලා. ඌ කියලා තිබ්බා සකර්බර්ග් ට තවම AI දැනුම මදි කියලා. :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගොඩක් gov campus ගිය උන් බනිනවා pvt යන උන්ට. ඔය මොකා කොහේ ඉගෙනගත්තත් field එකේ වැඩ කරන්න ඕනෙනේ. එතකොට pvt ගිහින් සල්ලි දීලා ඉගෙන ගත්තද , gov ගියාද වැඩක් නෑ. වැඩ බැරිනම් එළියේ

    රජයේ ආයතන වල හැංගිලා හිටියත් ප්‍රයිවට් ගිය ගමන් වැඩ බැහැයි කියල ඉන්ටර්විව් එකෙන්ම කැපෙනවා
    තරගය තියෙන්ඩ ඕනේ දියුණු වෙන්ඩ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අහ් ඔව්. එලෝන් මස්ක් අනතුරු ඇගෙව්වා මෙහෙම එකක් ගැන. කියලා දවසක්වත් ගියේ නැද්ද කොහෙද මෙහෙම එකක් වෙලා. ඌ කියලා තිබ්බා සකර්බර්ග් ට තවම AI දැනුම මදි කියලා. :rofl::rofl:

    ඔව් ඔව් මම දැක්ක ට්විටර් සීන් එක
    මෙහෙමත් AI යකෝ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අහ් ඔව්. එලෝන් මස්ක් අනතුරු ඇගෙව්වා මෙහෙම එකක් ගැන. කියලා දවසක්වත් ගියේ නැද්ද කොහෙද මෙහෙම එකක් වෙලා. ඌ කියලා තිබ්බා සකර්බර්ග් ට තවම AI දැනුම මදි කියලා. :rofl::rofl:

    ඔව් ඔව් මම දැක්ක ට්විටර් සීන් එක
    මෙහෙමත් AI යකෝ

    මමත් දැක්කා ඔය සීන් එක ගැන එලෝන් කාරක කියලා තියෙනවා. ඌ නම් පට්ටම වැඩ්ඩේක් නේ බන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙමයි ඔන්න හරිහමන් course එකකට campus යනවනම් කමක් නෑ 3 පාරක් කලත්. ඒ නැතුව ගෙවල්වල වදේට , s එකක් තියෙන එක මදි පුංචි කමක් වගේ දැනෙන නිසා, ලෝකේ ඉන්න හැත්ත මොනවා හිතයිද කියලා al කරන එක අපරදේ. කාලේ හරියට වටිනවා බන්. හිතපන් අපි අවුරුද්දක් al නිසා නාස්ති උනා කියන්නේ පස්සේ කාලේ promotion එකට අවුරුද්දක් අඩු උනා කියලානේ.

    :yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරියට කලොත් ඔහොම තමා මචං. :yes:

    තාම හොයාගෙන නෑලු මොනවද කමියුනිකේට් කෙරුවේ කියලත්
    ඇමරිකාව කනවා හොද AI එකක් කොන්ට්‍රෝල් කරගන්ඩ බැරි වුනොත් එහෙම
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මමත් දැක්කා ඔය සීන් එක ගැන එලෝන් කාරක කියලා තියෙනවා. ඌ නම් පට්ටම වැඩ්ඩේක් නේ බන්

    එලන් කාරය නම් සිරාම වැඩ්ඩේක් තමයි
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    තාම හොයාගෙන නෑලු මොනවද කමියුනිකේට් කෙරුවේ කියලත්
    ඇමරිකාව කනවා හොද AI එකක් කොන්ට්‍රෝල් කරගන්ඩ බැරි වුනොත් එහෙම
    best comment

    my cousin was working on this project he wasn't 100% sure but he tried to decode what it said and it was the same three words over and over "please lemme smashhh"

    :lol:

    එලන් කාරය නම් සිරාම වැඩ්ඩේක් තමයි
    ඌ tesla patents එකත් නිකන් දීල තියෙන්නේ
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    best comment

    my cousin was working on this project he wasn't 100% sure but he tried to decode what it said and it was the same three words over and over "please lemme smashhh"

    :lol:

    ඌ tesla patents එකත් නිකන් දීල තියෙන්නේ

    :rofl::rofl::rofl::rofl:
    ෆිල්ම් එකකුත් තියනවනේද Eagles's Eye වගේ නමකින්