sayo gana anam manam katha one nea dilduda.
Gabbara unath eka uyata adala nea yaluwe![]()

ඉතින් මම ඒක අදාළ කර ගත්තේ නෑනේ උපුලානන්ද බමුණු තුමනි![]()
ip මෙහෙම කරපන්. දැන් තියෙන රෙප් ගාන කීයද?
5ක් කියමුකෝ. නුලක් දාපන් "අද ඉදන් 5ගානෙ දෙනවා" "මට හරි සන්තෝසයි. අද ඉදන් 5 ගානේ දෙන්න පුළුවන්" කියලා . බස බස ගාලා රෙප් හොයාගන්න පුළුවන්![]()
හායි බබ![]()
නිකන් හිතපන් fb වගේ චැට් කරන්න පුළුවන් කියලා. උබ හිතනවද දැන් වගේ නුල් යයි කියලා. 75% ක් විතර අඩු වෙනවා sure
අනේ ඔය පුහුල කියන ඒවා ගණන් ගන්ඩ එපා බ්රෝ
උබට මම ඉන්නවා


එයා තාම මතක ආවර්ජනය කරගන්නවා
හෙට උදේට වගේ අවොත් මේ පොස්ට් වලට රිප්ලයි බලාගන්ඩ පුළුවන් වෙයි

මතක නෑ, දන්නෙ නැති නම් තියෙන ඔක්කෝමව අයින් කරා
උබේ නම මතක නෑනෙ, අර පොලිසගෙ නමත් මතක නෑ, කිලර්ගෙ,
සයෝ නැන්දගෙ නම මතක් කරගත්තෙත් හෙන අමාරුවෙන්![]()


සයෝ කැම්පස් එකේ සල්ලි වලින් චොකලට් කාල ඊයේ ඔඩිට් එකෙන් අහුවෙලා



sayo gana anam manam katha one nea dilduda.
Gabbara unath eka uyata adala nea yaluwe![]()



අපි අපි විහිලු කරගන්නව වගේ නෙවේ ඉතින් සයෝ අක්ක ගෑනු දැරිවියක් නෙ


