~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් මම ඒක අදාළ කර ගත්තේ නෑනේ උපුලානන්ද බමුණු තුමනි :rolleyes:

    අනේ ඔය පුහුල කියන ඒවා ගණන් ගන්ඩ එපා බ්‍රෝ
    උබට මම ඉන්නවා
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ip මෙහෙම කරපන්. දැන් තියෙන රෙප් ගාන කීයද?
    5ක් කියමුකෝ. නුලක් දාපන් "අද ඉදන් 5ගානෙ දෙනවා" "මට හරි සන්තෝසයි. අද ඉදන් 5 ගානේ දෙන්න පුළුවන්" කියලා . බස බස ගාලා රෙප් හොයාගන්න පුළුවන් :P

    sirawata. :lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නිකන් හිතපන් fb වගේ චැට් කරන්න පුළුවන් කියලා. උබ හිතනවද දැන් වගේ නුල් යයි කියලා. 75% ක් විතර අඩු වෙනවා sure

    issara chat tibba. api eken chat kra. dan na
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එයා තාම මතක ආවර්ජනය කරගන්නවා
    හෙට උදේට වගේ අවොත් මේ පොස්ට් වලට රිප්ලයි බලාගන්ඩ පුළුවන් වෙයි

    අප්පට ඩොටේ ඉදන්ද එන්නේ තාම :sorry:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මතක නෑ, දන්නෙ නැති නම් තියෙන ඔක්කෝමව අයින් කරා :yes::sorry:

    උබේ නම මතක නෑනෙ, අර පොලිසගෙ නමත් මතක නෑ, කිලර්ගෙ,

    සයෝ නැන්දගෙ නම මතක් කරගත්තෙත් හෙන අමාරුවෙන් :yes::rofl::rofl:

    athi yantham. tika dawasakin apiwa kohomath amathaka wela yay :angry::angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කට්ටිය සෙට් වෙනවා කිව්වේ මේ මාසේ නේද? තාම දවසක් නැත්ද? :eek: