~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rofl::rofl::rofl:nande ape patte parak tiyanawa gal tika witarak dala tiyenne para tikak tada wenna nandata awit yanna baida.gal rolak wage manussayek awot para hodata tiyei kiyala eka buddimat manussayek mata kiwa ;)

    එහෙනම් ඔය කිලර්ව එක්කන් පලයන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දේවාලේ වතුර තියෙනවද?

    නෑ
    බිල් ගෙවල නැතුව වතුර කපල
    බොන්ඩ ගෙනාපු පොඩි වතුර බෝතලයක් තියනවා
    ඒක දෙන්නේ නෑ
    ඔය බල්ලාගේ නැට්ටෙන් පිහා ගනින් කරන මගුලක් කරලා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    masa 6kata. :(. ow ithin :(

    be strong නේද.. මගේ කෙලී මාව skype වලින් විතරක් දැක දැක මාස 12කට වඩා හිටියා.. පස්සේ මාව බලන්න එහෙට ආවා ඉතින්... එතකොට අපි දෙන්නා හිම වැටෙන දවස් වල සීතලම සීතලේ quilt එක යට ගුලි වෙලා... එක්කෝ ඒවා උබලට ඕනා නෑ :P:P කොහොම හරි ආයෙත් තව මාස 8කින් වගේ මම ලංකාවට ආවා.
    ;)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    be strong නේද.. මගේ කෙලී මාව skype වලින් විතරක් දැක දැක මාස 12කට වඩා හිටියා.. පස්සේ මාව බලන්න එහෙට ආවා ඉතින්... එතකොට අපි දෙන්නා සීතලේ ගුලි වෙලා...
    එක්කෝ ඒවා උබලට ඕනා නෑ :P:P කොහොම හරි ආයෙත් තව මාස 8කින් වගේ මම ලංකාවට ආවා.
    ;)

    තාත්තා කෙනෙක් වෙලා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    be strong නේද.. මගේ කෙලී මාව skype වලින් විතරක් දැක දැක මාස 12කට වඩා හිටියා.. පස්සේ මාව බලන්න එහෙට ආවා ඉතින්... එතකොට අපි දෙන්නා හිම වැටෙන දවස් වල සීතලම සීතලේ quilt එක යට ගුලි වෙලා... එක්කෝ ඒවා උබලට ඕනා නෑ :P:P කොහොම හරි ආයෙත් තව මාස 8කින් වගේ මම ලංකාවට ආවා.
    ;)

    :baffled::baffled:ubala sitale guli wela card gahuwada?apit oya kunu awussanna hari asai ;) e nisa e kata tika kiyapanko