~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙනම් ඔය කිලර්ව එක්කන් පලයන්

    ow killer karayage bandiya witarane :P bandiya para dige tiyala adan yannai tiyenne :D

    47BLCnz.gif
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    be strong නේද.. මගේ කෙලී මාව skype වලින් විතරක් දැක දැක මාස 12කට වඩා හිටියා.. පස්සේ මාව බලන්න එහෙට ආවා ඉතින්... එතකොට අපි දෙන්නා හිම වැටෙන දවස් වල සීතලම සීතලේ quilt එක යට ගුලි වෙලා... එක්කෝ ඒවා උබලට ඕනා නෑ :P:P කොහොම හරි ආයෙත් තව මාස 8කින් වගේ මම ලංකාවට ආවා.
    ;)

    ඕවා මොනවද, මම මාස 8ක්, no calls, only 2 sms. :sorry: