dilZge sagare..
dilduda kimidune..
two dilly boysla..
adaren wajambune![]()
සාගරය බඳු උපුල් මාමා වෙන්වෙලා යනවෝ...
සාර අරගෙන අපේ ඩුඩා පැණි හදට යනවෝ...
dilZge sagare..
dilduda kimidune..
two dilly boysla..
adaren wajambune![]()
dilZge sagare..
dilduda kimidune..
two dilly boysla..
adaren wajambune![]()
dilZge sagare..
dilduda kimidune..
two dilly boysla..
adaren wajambune![]()


මගේ මාමණ්ඩි නුවර ටිකක් ප්‍රසිද්ද පොරක්. සද්දේ වැඩි ඉතින්. මුල ඉදලම මට case දාපු එක තමා කලේ. girlගේ degree එක ඉවර කරන්න දුන්නෙත් නෑ ගෙදර නවත්ත ගත්තා. ඒ අස්සේ අක්කා ගෑනි මගේ මුනට හිනා වෙලා පුකට රවන ජාතියේ එකියක්. එකී මට හෙල්ප් කරන්න වගේ ඉදලා අනික් පැත්තට කේලම් කිව්වා. බාධක ගොඩයි කියන්නේ මාර කට්ටක කෑවේ. නුවර පොලිසියේ හිරේ යන්න ගිහින් ඔන්න මෙන්න බේරුනේමටත් තියෙනවා එහෙම රස කතාවක්.. 2008-2010 වෙන කාලයේ කවුරු හරි කුප්ප කේලමක් කියලා මෙයා මගෙත් එක්ක තරහා උනා හිටිගමන්ම.. මම මරදානේ පාරක් පාරක් ගානේ රස්තියාදු උනා මගේ කෙලීගේ මූන පොඩ්ඩක් බලාගන්න school van එකේ ජනේල්ලෙන්. ඉතින් හැමදාම වගේ මට හම්බුනේ රැවුම් ගෙරවුම් තමයි. ඉදලා හිටලා මාව දැක්කහම shutter එක වහනවා සොනික් ජෙට් එකක් යනවට වඩා වේගෙන් වගේ.![]()
![]()
පස්සේ මම A/L ලියන්න ලං වෙලා අපි දෙන්නා ආයේ එකතු උනා පූරුවේ වාසනාවකට.. ඊට කලින් එයාගෙත් අම්මා phone එක අරන් පොලේ ගහලා.. මගේ පින්තුරයක් එයා ඉස්සරහම දෙකට තුනට ඉරලා..ඔහොම තමා ඉතින් රස බර සිදුවීම් මැද්දේ අපි අවුරුදු 10ක් මේ අවුරුද්දේ සමරන්නේ..
![]()
one & onlyයාලු වෙලා හිටපු කෙනාවම බැන්දද දන්නේ නැති නිසා එහෙම ඇහුවේ![]()
one & only




බඩ යෑම
මගේ මාමණ්ඩි නුවර ටිකක් ප්‍රසිද්ද පොරක්. සද්දේ වැඩි ඉතින්. මුල ඉදලම මට case දාපු එක තමා කලේ. girlගේ degree එක ඉවර කරන්න දුන්නෙත් නෑ ගෙදර නවත්ත ගත්තා. ඒ අස්සේ අක්කා ගෑනි මගේ මුනට හිනා වෙලා පුකට රවන ජාතියේ එකියක්. එකී මට හෙල්ප් කරන්න වගේ ඉදලා අනික් පැත්තට කේලම් කිව්වා. බාධක ගොඩයි කියන්නේ මාර කට්ටක කෑවේ. නුවර පොලිසියේ හිරේ යන්න ගිහින් ඔන්න මෙන්න බේරුනේ

මගෙත් මාමණ්ඩි අවිස්සාවේල්ල, හංවැල්ල, කොළබ වගේ ප්‍රසිද්දයි ඉතින් එයාගේ බිස්නස් නිසා.. හොරෙන් හොරෙන් තමා සීන් එක කලේ. දැන් මම weekend එකට එයාලගේ ගෙවල් පැත්තේ නොගියොත් එයාලගේ අම්මා අහනවා "අද පුතා ආවේ නෑ මොකද දන්නේ නෑ කියලා.." ඒ උනාට සමහර වෙලාවල් වලට කෙල්ලට බනිනවා හොදටම මම ගැන කියලා.
ඒක හරියන්නේ නැහැ එහෙනම් උදේ ඉදලම ප්ලැන් කරන්න වෙනවා දැන් පරක්කුය්
thawa 11 madi
පට්ට ලකී උබ එයාවම බදින්ඩ හම්බුන එක
අනේ ඒකට මට හම්බුන පලවෙනි කෙල්ල

nande ape patte parak tiyanawa gal tika witarak dala tiyenne para tikak tada wenna nandata awit yanna baida.gal rolak wage manussayek awot para hodata tiyei kiyala eka buddimat manussayek mata kiwa
![]()





මට ඉස්සර කෙල්ලෝ, love ගැන ගානක් නෑ. දවසක් දැක්කා, සතියක් විතර ඉදලා ඇහුවවා. මාසයක් ගිහින් හා කිව්වා. හා කිව්වෙත් නෑ. වෙන දෙයක් කලේ![]()
මට ඉස්සර කෙල්ලෝ, love ගැන ගානක් නෑ. දවසක් දැක්කා, සතියක් විතර ඉදලා ඇහුවවා. මාසයක් ගිහින් හා කිව්වා. හා කිව්වෙත් නෑ. වෙන දෙයක් කලේ![]()

be strong නේද.. මගේ කෙලී මාව skype වලින් විතරක් දැක දැක මාස 12කට වඩා හිටියා.. පස්සේ මාව බලන්න එහෙට ආවා ඉතින්... එතකොට අපි දෙන්නා හිම වැටෙන දවස් වල සීතලම සීතලේ quilt එක යට ගුලි වෙලා... එක්කෝ ඒවා උබලට ඕනා නෑකොහොම හරි ආයෙත් තව මාස 8කින් වගේ මම ලංකාවට ආවා.
![]()

. mata yanna ba eth