අපෝ මේ පේජ් එකෙත් ඉන්නේ පිස්සෝ වගේ. මේන් මන් ගියා .![]()
![]()

malli itin kohomath kalui ne ban..aith ahanna deyakda..kollo ne


මගේ මාමණ්ඩි ගැන මීට වඩා කිව්වොත් මට්ටු වෙනවා. මොකද එයා හිටපු sir කෙනෙක්, principle කෙනෙක් ප්රසිද්ද ඉස්කෝල ගොඩක. අන්තිමේ ex education director කෙනෙක්. නුවර ඉස්කෝලවල නොදන්නා කෙනෙක් නෑ.කොටින්ම පාරේ එකට ගියොත් sure ගෙදරට ගිහින් ආරංචිය. අනික සැර පොරක්. හැමදාම වගේ එනවා girlව class එකෙක්න් ගෙයන්න. මගේ class එකේ යාලුවෝම ගිහින් sir කියලා කතා කරලා අනික් පැත්තට මට ඇවිත් කියනවා අන්න මාමා ඇවිල්ලා කියලා.![]()

mageth ekka course eka kara ekek.uge tel nu wada na,uge name eka facebook na.nikamata wage hithuna kammeli katusda kiyala.uba kannadi danne ehema nane?ඔව් ඕයි බය හිතෙනව ඔහොම අහද්දීමගේ ඇඟ සලිත වෙලා ගියා
mageth ekka course eka kara ekek.uge tel nu wada na,uge name eka facebook na.nikamata wage hithuna kammeli katusda kiyala.uba kannadi danne ehema nane?
ළඟදීම දාන්න වෙයි හැබැයි කන්නාඩි