~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උස උනාට මම කෙට්ටු නෑනේ මිනිහෝ..
    බඩ අනංමනං නෑ..
    ෆිට් බොඩි හරිද මිනිහෝ ෆිට් බොඩි..

    පියුමි හංසමාලි නැතුව අදකාලේ ගොඩ යෑමක් නෑ..
    පියුමි ගණන් ඇති බන්, නැගී එන අලුත් එක්කෙනෙක් ගමු :yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හාමිනේ කීවද වෙඩිමට කලින් ඔය කලයක් වගේ බඩගෙඩිය බස්සගන්න කියල :P

    එයාට මම කොහොම හිටියත් එකයි.. මටයි යන්න ඕනා කියලා හිතුනේ ඒකට එන්න ලස්සන කෑලි බලන්න.. :cool::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැංකුවේ තියෙනවා 14යි බින්දු 5ක් තියෙන ගානක්. . අව්ල තියෙන්නේ ඒකට ඉස්සරහින් "-" ලකුනක් තියෙනවා. . :angry:
    හාපෝ එක ඉරි කෑල්ලක් කෙලින් අතට ගැහුවනං ඕක ධන වෙනව නෙ :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හාපෝ එක ඉරි කෑල්ලක් කෙලින් අතට ගැහුවනං ඕක ධන වෙනව නෙ :D

    ඉරිකෑල්ල ගහන් ගිහින් සල්ලි ටික අරන් එන්න හිතන් ඉන්නේ. . :rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඊයා ඕයි.. මොන වෙන්න පොශ් කෑලිද එව්වා.. මට දකිද්දිත් වමනෙට. එනවා.. (no offence)

    ඒ උනාට අදකාලේ උන් කැමති ඒකිටනේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    K39rmRN.jpg




    :lol::lol::lol::lol::lol:

    කොයි ගෑනිත් ෆීල්ඩ් එකට එන්න කලින් එහෙම තමයි මිනිහෝ..
    එහෙනං ශලනි තාරකා බලපංකො.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොයි ගෑනිත් ෆීල්ඩ් එකට එන්න කලින් එහෙම තමයි මිනිහෝ..
    එහෙනං ශලනි තාරකා බලපංකො.
    උඹ පොල් ගහ වගේ උසයි නං ඒ උසට හරියන්නත් එපැයි කෙල්ලත් :oo: