බැංකුවේ තියෙනවා 14යි බින්දු 5ක් තියෙන ගානක්. . අව්ල තියෙන්නේ ඒකට ඉස්සරහින් "-" ලකුනක් තියෙනවා. .

බැංකුවේ තියෙනවා 14යි බින්දු 5ක් තියෙන ගානක්. . අව්ල තියෙන්නේ ඒකට ඉස්සරහින් "-" ලකුනක් තියෙනවා. .

උස උනාට මම කෙට්ටු නෑනේ මිනිහෝ..
බඩ අනංමනං නෑ..
ෆිට් බොඩි හරිද මිනිහෝ ෆිට් බොඩි..
පියුමි හංසමාලි නැතුව අදකාලේ ගොඩ යෑමක් නෑ..
හාමිනේ කීවද වෙඩිමට කලින් ඔය කලයක් වගේ බඩගෙඩිය බස්සගන්න කියල

බැංකුවේ තියෙනවා 14යි බින්දු 5ක් තියෙන ගානක්. . අව්ල තියෙන්නේ ඒකට ඉස්සරහින් "-" ලකුනක් තියෙනවා. .
එයාට මම කොහොම හිටියත් එකයි.. මටයි යන්න ඕනා කියලා හිතුනේ ඒකට එන්න ලස්සන කෑලි බලන්න..![]()
හාපෝ එක ඉරි කෑල්ලක් කෙලින් අතට ගැහුවනං ඕක ධන වෙනව නෙ

ඊය යකෝ සත්තුයි මිනිස්සුයි
ඉරිකෑල්ල ගහන් ගිහින් සල්ලි ටික අරන් එන්න හිතන් ඉන්නේ. .![]()
dan balapan aluth sindu gahanne balannada? Sinduwata mokak hari case ekak aduna gaman kattiya hoyagena hari balanawa.okata watena case eka sathwa hinsanaya

පියුමි හංසමාලි?????අපෝ හරියන්නේ නෑ
ඊයා ඕයි.. මොන වෙන්න පොශ් කෑලිද එව්වා.. මට දකිද්දිත් වමනෙට. එනවා.. (no offence)
එහෙනං යෝජනා කරපං බලන්න එකියක්..
ඒකි කැතයි මිනිහෝ.සුමනා ගෝමස් හොඳ නැද්ද
කොයි ගෑනිත් ෆීල්ඩ් එකට එන්න කලින් එහෙම තමයි මිනිහෝ..
එහෙනං ශලනි තාරකා බලපංකො.
එහෙනං යෝජනා කරපං බලන්න එකියක්..
ඒකි කැතයි මිනිහෝ.සුමනා ගෝමස් හොඳ නැද්ද