~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එච්චර කල් යන්නෙ නෑව් වගේ මේ මාසෙම වගේ ඉන්ගොරේශන් ,
    ඊලගමාසෙ ඇකඩමික් පටන් ගන්නවාලු ලු ලු ලු ලු :baffled:
    kawadda inauguration? ehe witarada :shocked:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :P:P ගියපු කාලෙ හැම එකාගෙම මිරික මිරික ඉන්නෙ නැතිව එකෙක්ගෙ මිරිකුවානං මොකෝ :P
    :confused::confused::confused:එක තමා මට එක චාන්ස් එකක් දීපන්කො කුක්කෝ උබ වෙනුවට මන් යන්නම් :baffled::baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සැන්දෑ කරුවල ගලා හැලෙන විට
    සෙනෙහස දැල්වුන නිවස සොයා එමි
    ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
    ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි

    කුරුළු කැඳැල්ලක උණුසුම කැටිවුන
    අමා සුවය දෙන අතුපැල හෙවනේ
    අසරණ වූ දා මට ඔබ පමණයි
    මදකට හෝ සැනසුම ගෙනදෙන්නේ

    පිබිදෙන ලොව හා තරඟ කරන්නට
    හෙට අළුයම යලි පිටවිය යුතුවේ
    ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතම
    ඔබේ හදට තව වැඩියෙන් ලංවේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kawadda inauguration? ehe witarada :shocked:

    moratuwa uni වෙබ්සයි එකේ කැලැන්ඩර් එක තියෙනව මේ 2016 ,2018 එකේ,
    ඒකෙ හැටියට ප්‍රි ඇකඩමික් පටන් ගන්නවාලු sep 18 ,

    ඒත් දැන් කියනවා කට්ටිය මේ මාසෙ 23ඉනොගරේශන් තියෙනවාලු, කලිං පටන් ගන්නවාලු:eek::eek: , sep 23ඉදල ඔරියන්ටේශන් තියෙනවාලු ලු ලු