කොහෙ යන්ඩද බන් උබල කතාවෙන්නෙ...
කෝ කෙල්ලගේ ෆොටෝ එකක් නැතුව මට අදහසක් දෙන්න අමාරුයි.

මෙහෙම නාකියොද ඉන්නෙ අම්මෙ බදින්න, එහෙනම් මම තනියම ඉන්නම් කියයි කෙල්ල
![]()
proposalda lovedaman wenuwata ape ammala ekka kellek balanna yanna. wede kiyanne inne ekama puthai eth ekkam yanna innawa puththu 3n 4 denekma![]()



කොහෙ යන්ඩද බන් උබල කතාවෙන්නෙ...

කොහෙ යන්ඩද බන් උබල කතාවෙන්නෙ...
.මම තනියම යනවා. 

ස්ටුවට ප්‍රොපෝසල් එකක් ඇවිත්.ඌට යන්න බෑලු.අපි යන්න කියලා බැලුවේ.
හම්මට සිරි ස්ටුවා ෆොටෝ එකක් එවුවා.ඒකි පට්ටනේ මිනිහෝ.ශෝයි කෙල්ල.වයස කීයද බන්?
බොලා එකෙක්වත් එන්න එපා.මම තනියම යනවා.





උබේ අම්මගෙ කැමැත්ත මොකටද , කෙල්ලගෙ අම්මගේ කැමැත්තනෙ ඕන බදින්න![]()
laminge laminuth bedala dn sedirisageසේදිරිස් ආත ඒ ගමන් ගිහිල්ල ගොඩක් කල්නෙ![]()




ස්ටුවට ප්‍රොපෝසල් එකක් ඇවිත්.ඌට යන්න බෑලු.අපි යන්න කියලා බැලුවේ.
හම්මට සිරි ස්ටුවා ෆොටෝ එකක් එවුවා.ඒකි පට්ටනේ මිනිහෝ.ශෝයි කෙල්ල.වයස කීයද බන්?
බොලා එකෙක්වත් එන්න එපා.මම තනියම යනවා.
ithin bola kukku ape ammai thaththai aniwa yanawane


උබ ඒ කෙල්ල අදුරනවද 
