~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes::rofl::rofl: මෙහෙම නාකියොද ඉන්නෙ අම්මෙ බදින්න, එහෙනම් මම තනියම ඉන්නම් කියයි කෙල්ල :baffled::baffled:

    සදා තනිකඩව ඉදි
    ආයේ ඉස්ටුව දිහා හැරිලාවත් බලන එකක් නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහෙ යන්ඩද බන් උබල කතාවෙන්නෙ...

    ස්ටුවට ප්‍රොපෝසල් එකක් ඇවිත්.ඌට යන්න බෑලු.අපි යන්න කියලා බැලුවේ.

    හම්මට සිරි ස්ටුවා ෆොටෝ එකක් එවුවා.ඒකි පට්ටනේ මිනිහෝ.ශෝයි කෙල්ල.වයස කීයද බන්?

    බොලා එකෙක්වත් එන්න එපා
    :growl: .මම තනියම යනවා. :yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    ස්ටුවට ප්‍රොපෝසල් එකක් ඇවිත්.ඌට යන්න බෑලු.අපි යන්න කියලා බැලුවේ.

    හම්මට සිරි ස්ටුවා ෆොටෝ එකක් එවුවා.ඒකි පට්ටනේ මිනිහෝ.ශෝයි කෙල්ල.වයස කීයද බන්?

    බොලා එකෙක්වත් එන්න එපා
    :growl: .මම තනියම යනවා. :yes::yes:
    :P:P:P
    uba giyoth me kawda me podi daruwa kiyala ahai :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ස්ටුවට ප්‍රොපෝසල් එකක් ඇවිත්.ඌට යන්න බෑලු.අපි යන්න කියලා බැලුවේ.

    හම්මට සිරි ස්ටුවා ෆොටෝ එකක් එවුවා.ඒකි පට්ටනේ මිනිහෝ.ශෝයි කෙල්ල.වයස කීයද බන්?

    බොලා එකෙක්වත් එන්න එපා
    :growl: .මම තනියම යනවා. :yes::yes:

    යන්ඩ කලින් කෙල්ලගේ උස දැනගෙන පලයන්
    නැත්තන් යන මහන්සිය අපතේ