ෆොටෝ බලල තෝරලා බදින්න පුලුවන් වයසකද ඉන්නෙ ඈ![]()
ඇයි මිනිහෝ මට තාම 24යි නේ.
ෆොටෝ බලල තෝරලා බදින්න පුලුවන් වයසකද ඉන්නෙ ඈ![]()
සේදිරිස් ආත ඒ ගමන් ගිහිල්ල ගොඩක් කල්නෙ![]()

ස්ටුවට ප්‍රොපෝසල් එකක් ඇවිත්.ඌට යන්න බෑලු.අපි යන්න කියලා බැලුවේ.
හම්මට සිරි ස්ටුවා ෆොටෝ එකක් එවුවා.ඒකි පට්ටනේ මිනිහෝ.ශෝයි කෙල්ල.වයස කීයද බන්?
බොලා එකෙක්වත් එන්න එපා.මම තනියම යනවා.
පව් යකෝ
ඔහොම නාකි කරන්ඩ එපා![]()

යන්ඩ කලින් කෙල්ලගේ උස දැනගෙන පලයන්
නැත්තන් යන මහන්සිය අපතේ
අනේ මාවත් එක්ක පලයල්ලාගෙදර හුරතලේට ඇති කරන කටුස්ස කියලවත් කියපල්ලා

උස ප්‍රස්නයක් නෑ.ලොකු ලොකු කොටන් ඉරන්නෙත් හරහට දාලා.
ලෝකය වෙනස් කල බොහෝ පුද්ගලයෝන් කොට පුද්ගලයෝ වෙති

katawath pennanna epa
![]()
අනේ මාවත් එක්ක පලයල්ලාගෙදර හුරතලේට ඇති කරන කටුස්ස කියලවත් කියපල්ලා
harahata irannath kiyatha digata thiyenna one neda