~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සේදිරිස් ආත ඒ ගමන් ගිහිල්ල ගොඩක් කල්නෙ :baffled:

    :rofl::rofl:

    ස්ටුවට ප්‍රොපෝසල් එකක් ඇවිත්.ඌට යන්න බෑලු.අපි යන්න කියලා බැලුවේ.

    හම්මට සිරි ස්ටුවා ෆොටෝ එකක් එවුවා.ඒකි පට්ටනේ මිනිහෝ.ශෝයි කෙල්ල.වයස කීයද බන්?

    බොලා එකෙක්වත් එන්න එපා
    :growl: .මම තනියම යනවා. :yes::yes:

    katawath pennanna epa

    පව් යකෝ
    ඔහොම නාකි කරන්ඩ එපා :rofl::rofl::rofl:

    :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යන්ඩ කලින් කෙල්ලගේ උස දැනගෙන පලයන්
    නැත්තන් යන මහන්සිය අපතේ

    උස ප්‍රස්නයක් නෑ.ලොකු ලොකු කොටන් ඉරන්නෙත් හරහට දාලා.

    ලෝකය වෙනස් කල බොහෝ පුද්ගලයෝන් කොට පුද්ගලයෝ වෙති
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උස ප්‍රස්නයක් නෑ.ලොකු ලොකු කොටන් ඉරන්නෙත් හරහට දාලා.

    ලෝකය වෙනස් කල බොහෝ පුද්ගලයෝන් කොට පුද්ගලයෝ වෙති

    වෙඩින් ෆොටෝ එකට කෙල්ලව වෙනුවට උබව තමයි ඉන්දන්ඩ වෙන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මාවත් එක්ක පලයල්ලා :P ගෙදර හුරතලේට ඇති කරන කටුස්ස කියලවත් කියපල්ලා :yes:

    උබ ඒ ගෙදරිනුත් ඔය ටිකට මොනවා උස්සයිද දන්නෑ දේවලේ හොරකම් කරන හැටියට :dull::dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :rofl::rofl:



    katawath pennanna epa



    :yes::yes:

    අනිවා.එකෙක්ටවත් දෙන්නේ නෑ.එකෙක්වත් එන්න එපා.උඹ යන්නත් එපා.

    මුන් මේ කියන හින්දා අහන්නේ.කෙල්ලගේ උස කීයද?
    මටනම් ඉතින් උස ප්‍රස්නයක් නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ මාවත් එක්ක පලයල්ලා :P ගෙදර හුරතලේට ඇති කරන කටුස්ස කියලවත් කියපල්ලා :yes:

    බැදලා නැති බඩදරු ගෑනුන්ව ඕවට අරන් යන්නේ නෑ මුසලයි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    උස ප්‍රස්නයක් නෑ.ලොකු ලොකු කොටන් ඉරන්නෙත් හරහට දාලා.

    ලෝකය වෙනස් කල බොහෝ පුද්ගලයෝන් කොට පුද්ගලයෝ වෙති
    harahata irannath kiyatha digata thiyenna one neda :rofl::rofl::P:P