~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    එහෙම ඕන ඕන වෙලාවට ගෑනු සෙට් වෙනවනං බැරියෑ, බලපන් අර ඇරෝ එහෙම , උට ඔච්චර කෙල්ලො ඕන වෙලා සෙට් වෙන්නෙ නැතිව ඉන්නෙ :baffled::baffled:
    sira :yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ෆොටෝ එක දකින්නේ නැතුව උබ කියන්නේ ඇත්ත කියලා පිළිගන්න බෑ. PM කරපන් බලන්න. :P:P:P

    කාටවත් දෙන්න එපා කියලා ස්ටුවා කිවුවා.ස්වීට් කෙල්ල බන්.
    මට හිතාගන්න බෑ මෙච්චර ලස්සන කෙල්ලෙකුට ඇයි කොල්ලෙක් නැත්තේ කියල.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කාටවත් දෙන්න එපා කියලා ස්ටුවා කිවුවා.ස්වීට් කෙල්ල බන්.
    මට හිතාගන්න බෑ මෙච්චර ලස්සන කෙල්ලෙකුට ඇයි කොල්ලෙක් නැත්තේ කියල.

    උබේ නයිත් නිකන් අර රෙඩාගේ සල්ලි, කාර් වගේ තමයි.. තියෙනවා තියෙනවා කියලා කියනවා photo එකක් ඉල්ලුවහම රටේ නැති දාහක් කතා.. :P:rofl::rofl:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එහෙම ඕන ඕන වෙලාවට ගෑනු සෙට් වෙනවනං බැරියෑ, බලපන් අර ඇරෝ එහෙම , උට ඔච්චර කෙල්ලො ඕන වෙලා සෙට් වෙන්නෙ නැතිව ඉන්නෙ :baffled::baffled:

    na macho kemathi una kiyannako passe labana aurudde badinna oni kiwoth mata badinnath wenawa. ane oya wade karanna ba
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    උබේ නයිත් නිකන් අර රෙඩාගේ සල්ලි, කාර් වගේ තමයි.. තියෙනවා තියෙනවා කියලා කියනවා photo එකක් ඉල්ලුවහම රටේ නැති දාහක් කතා.. :P:rofl::rofl:
    :rofl::rofl::rofl:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කාටවත් දෙන්න එපා කියලා ස්ටුවා කිවුවා.ස්වීට් කෙල්ල බන්.
    මට හිතාගන්න බෑ මෙච්චර ලස්සන කෙල්ලෙකුට ඇයි කොල්ලෙක් නැත්තේ කියල.

    ko balanna aithjikarayek naththam mata pennapan balanna
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උබේ නයිත් නිකන් අර රෙඩාගේ සල්ලි, කාර් වගේ තමයි.. තියෙනවා තියෙනවා කියලා කියනවා photo එකක් ඉල්ලුවහම රටේ නැති දාහක් කතා.. :P:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl: