සයෝ අපේ දේවතාවී..
කැම්පස් එකේදිනම් ටොයි කෑල්ලක්

රෙඩා කෝ..? අලුතින් ඩ්රයිවර් පට්ටමක්වත් අහු උනාද?

සිරාවටම මේකෙ තියෙන ෆන් එක ඒකෙ නෑ![]()
අර කටුස්සිට ගහන මඩ වල හැටියට දන්න එකෙක්ට කරානං ඌ ආය කතා කරන්නෙ නෑ![]()

ekane man edath kiwe fb wenay elakiri wenay. deken ganna puluwan fun1th dewidihak. meke ina ayat kiyanawa wage fb ayata katha akran nane. 

ඔව්. මේක ඇතුලේ තියෙන ෆ්රීඩම් එක කෝ ඒකේ...
අද මොකක් හරි ලිවා නම් හෙට ගෙදර මිනිස්සුන්ටත් පෙන්නලා..
කොහේ හරි නෑදෑයෙක්ගෙ ගේදරක ගියාම එෆ් බී එකෙ අරෙහෙම ඔයා ලිවා නේද අරකයි මේකයි...
එපාම උනා. ඒකයි පොටෝ කෑල්ලක්වත් නොදා ෆේක් වගේ ඉන්නේ.
එතකොට ඔය කට්ටිය අතර ශෙයාර් වෙන එකක් බලනවා විතරයි. ඇයි හොඳයි නෑ
, අරූ අද උදේද කොහෙද පස් ඉල්ලපු ඩෑල් එක මාමව හොයනවා 
mamanam asai fb walata. kalkein hambune nati yaluwo unath monada karanne kiyala danagnna puluwan. enisa man asai

මොකක් හරි වැදගත් දෙයක් අහපුහාම එකෙක්වත් නෑ 
මතක් කරා විතරයි, අරූ අද උදේද කොහෙද පස් ඉල්ලපු ඩෑල් එක මාමව හොයනවා
![]()
ekane man edath kiwe fb wenay elakiri wenay. deken ganna puluwan fun1th dewidihak. meke ina ayat kiyanawa wage fb ayata katha akran nane.
![]()
ekane man edath kiwe fb wenay elakiri wenay. deken ganna puluwan fun1th dewidihak. meke ina ayat kiyanawa wage fb ayata katha akran nane.
![]()

නික් කාරයා මැරිලලු නේ..