~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මේවා ගානට හදපුවා මිනිහෝ..
ආයෙ කලවම් කරන්න දෙයක් නෑ..
ගානට මික්ස් කරල තියෙන්නේ..
බෝතලේ ගත්ත වැක්කෙරුවා ගැහුවා කට පිහදැම්ම වැලිබොක්කක් කෑව වැඩේ ක්ලෝස්..

ah ehenam ganak na.
40 ta wadi da danne na oke habai
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ko ban meke anith ewun


    කුක්ක ඉදල එකපාරටම අතුරුදහන් වුනා...අනිත් උන් හවස හිටිය...කටුස්ස අද දැක්කෙම නෑ...දැන් නම් බඩී ලිස්ට් එකේ උබ විතරයි ඉන්නෙ