~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ බුකි එක වැඩිය ඇක්ටිව් එකක් නෙමෙයි.අඩුම තරමේ එයාගේ එක ෆොටෝ එකක් වත් නෑ.යාලුවෝ ටික දෙනයි ඉන්නේ.

    Ehenm kollek innawa wennath puluwan.
    Horata love eka geniyana kellonta anik unta wage fb profile eka maintain karanna welawak nea.
    Ehema nathnm gedara ekama daruwa wage kelleknm eth wadiya socialize wenne nea:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ehenm kollek innawa wennath puluwan.
    Horata love eka geniyana kellonta anik unta wage fb profile eka maintain karanna welawak nea.
    Ehema nathnm gedara ekama daruwa wage kelleknm eth wadiya socialize wenne nea:P

    විය හැක.
    හැමදේම වෙන්නේ හොඳටයි කියලා ඔන්න ඔහේ ඉන්නවා.ලැබෙන්න දෙයක් තියේනම් ලැබෙයි.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ළමා.....යි . මොකෝ වෙන්නේ???

    ලමයිට මොනව උනාම තොට මොකද මිනිහෝ මේ ත්‍රෙඩ් එකට ආවනං අනුන්ගේ ඕපදූප හොයන්නේ නැතුව ඉදපං මිනිහෝ..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කස්ටියම නෑ මේගේ.මාත් යනවා නිදියගන්න.
    හැමදෙනාටම සුබ රාත්‍රියක්

    Good night machan. මම නම් තව වර්ෂන් එකක් හදනවා extension එකේ. performance increase කරන්න පුළුවන් උනා. :lol: