~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අරක්කු කුඩ සිගා මරනව මිනිස්සු
    ජොයින්ට් එක සිරා හදනව මිනිස්සු
    නොරිස්සන උඹලට හිතෙයි මෙකට පිස්සු
    මදුවිතෙයි උඹලයි එකතු උනොත් තමයි සත්තු
    බයිල නෙමෙ කිව්වෙ ගංජා ගහල බොබා
    විස්කි හොදා කසිය ගැහුමද බෙබා
    නීතිය ඇයි පෙන්නන්නෙ බබා
    සුබා දහමට තහනම තබා

    අරක්කු බීපු උන් කුඩු කරනව බඩු
    එත් අහසෙ ඉන්න උනටමයි හැමදාම නඩු
    දැන් කේක් කනව වගෙ පොඩි උන් කේක් කනව
    ජොයින්ට් ලීගල් උනානම් උන් එකෙන් ශෙප් වෙනව
    මෙ තරුන්‍ය හොයන්නෙ අලුත් අලුත් විස
    එවගෙන් ගලවගන්ඩ දෙමු ජොයින්ට් නිදහස
    ලිගල් උනොත් හොයගෙන ලොකෙන් එයි පෙලට
    පරක්වත් අහසෙ ඉදපන්ල යන්ඩ කලින් වලට
    බීල අමරුවෙ ඔලුව පුපුරන්ඩ වගෙ අරක්කු
    එවා සිගා පුලුවන් කඩෙන් ගන්ඩ
    එත් අව්ශද තියෙන්නෙ හොරෙන් ගන්ඩ පිස්සු
    කොච්චරවත් ලොකෙ මත්ඩ්ද්‍රවය නවතින්නෙ නෑලු
    වෙරි වෙල ගහගනිල්ල මුක්කු
    ජොයින්ට් දාන උන්ගෙ හිතෙ නෑ යක්කු
    කිලෝ ගනට මීටරෙ එල ඇයි උබල තෙරුම් ගන්ඩ පර්ක්කු
     
    Last edited:
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අරක්කු කුඩ සිගා මරනව මිනිස්සු
    ජොයින්ට් එක සිරා හදනව මිනිස්සු
    නොරිස්සන උඹලට හිතෙයි මෙකට පිස්සු
    මදුවිතෙයි උඹලයි එකතු උනොත් තමයි සත්තු
    බයිල නෙමෙ කිව්වෙ ගංජා ගහල බොබා
    විස්කි හොදා කසිය ගැහුමද බෙබා
    නීතිය ඇයි පෙන්නන්නෙ බබා
    සුබා දහමට තහනම තබා
    :baffled::baffled:
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    දුවන මුවන් දැක දැමුවෙ නෑ නෙලූ පලා මග
    බෝඩර් නෑ මට කවදත් එලකිරි අහල ගං හත
    සාමෙට අංක එක තහනම් මල් සුවදටයි මගෙ හිත
    මොරටුව ගම මෙහෙ නෑ නලුවන් කැති අරන් රගන
    ඔය ඕන අයියෙක් පදිරි මෙහෙට
    ඇවිලුනොත් ගින්න නිවන්න බෑ කාට කාටත් :P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබලා රෙඩාගේ පොට් එකට යන්නේ කවද්ද බන්? දිනයක් දාන් මටත් කියපන්. .
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්ස් මාමේ කොහොමද කාලෙකට පස්සේ :D
    හොදින් ඉන්නවා පුතේ......මේ දවස්වල වැඩ ටිකක් වැඩි‍යි ඒක‍යි මේ පැත්තෙ එන්නවත් බැරිවුනේ......:D