අරක්කු කුඩ සිගා මරනව මිනිස්සු
ජොයින්ට් එක සිරා හදනව මිනිස්සු
නොරිස්සන උඹලට හිතෙයි මෙකට පිස්සු
මදුවිතෙයි උඹලයි එකතු උනොත් තමයි සත්තු
බයිල නෙමෙ කිව්වෙ ගංජා ගහල බොබා
විස්කි හොදා කසිය ගැහුමද බෙබා
නීතිය ඇයි පෙන්නන්නෙ බබා
සුබා දහමට තහනම තබා
අරක්කු බීපු උන් කුඩු කරනව බඩු
එත් අහසෙ ඉන්න උනටමයි හැමදාම නඩු
දැන් කේක් කනව වගෙ පොඩි උන් කේක් කනව
ජොයින්ට් ලීගල් උනානම් උන් එකෙන් ශෙප් වෙනව
මෙ තරුන්ය හොයන්නෙ අලුත් අලුත් විස
එවගෙන් ගලවගන්ඩ දෙමු ජොයින්ට් නිදහස
ලිගල් උනොත් හොයගෙන ලොකෙන් එයි පෙලට
පරක්වත් අහසෙ ඉදපන්ල යන්ඩ කලින් වලට
බීල අමරුවෙ ඔලුව පුපුරන්ඩ වගෙ අරක්කු
එවා සිගා පුලුවන් කඩෙන් ගන්ඩ
එත් අව්ශද තියෙන්නෙ හොරෙන් ගන්ඩ පිස්සු
කොච්චරවත් ලොකෙ මත්ඩ්ද්රවය නවතින්නෙ නෑලු
වෙරි වෙල ගහගනිල්ල මුක්කු
ජොයින්ට් දාන උන්ගෙ හිතෙ නෑ යක්කු
කිලෝ ගනට මීටරෙ එල ඇයි උබල තෙරුම් ගන්ඩ පර්ක්කු