~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුස්සට රිප්ලයි එකක් විදියට ඇති,

    ඕකෙ තව සීන් තියෙනවා කතාවේ, ඒ ටික නොකියා හිටියා :dull::dull:

    Mama aluth paramparawe thopila wage ekineka kotawana ekek ewei... :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Me so sorry bro ada una deta:sorry:

    මොන මගුලක්ද මිනිහෝ උනේ අද?
    උදේ 9.45 වෙද්දි ලොරි ටික උඹේ සයිට් එකට රිපෝර්ට් කරලා තියෙනව.. දවල් දෙක වෙනකොටත් උඹල ලොරි ටික ආපහු එවල නෑ..
    මොන රෙද්දක්ද මිනිහෝ උඹ ලොරි කාරයෝ තියං කරේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමා ඒ ඇන්ටිට කතා කරලා බටර් පාරක් ගාල තව වැඩියෙන් දෙදාහක් විතර දෙනව වගේ කීවනං හරි.

    Ekane.
    Thaman thoragattu ekata advance ekak nodee loba kamata wena ewa hoyanna gihilla aduwata ganna :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන මගුලක්ද මිනිහෝ උනේ අද?
    උදේ 9.45 වෙද්දි ලොරි ටික උඹේ සයිට් එකට රිපෝර්ට් කරලා තියෙනව.. දවල් දෙක වෙනකොටත් උඹල ලොරි ටික ආපහු එවල නෑ..
    මොන රෙද්දක්ද මිනිහෝ උඹ ලොරි කාරයෝ තියං කරේ..

    :baffled:
     
    dickensian

    Well-known member
  • මොන මගුලක්ද මිනිහෝ උනේ අද?
    උදේ 9.45 වෙද්දි ලොරි ටික උඹේ සයිට් එකට රිපෝර්ට් කරලා තියෙනව.. දවල් දෙක වෙනකොටත් උඹල ලොරි ටික ආපහු එවල නෑ..
    මොන රෙද්දක්ද මිනිහෝ උඹ ලොරි කාරයෝ තියං කරේ..

    Me it was ally fault im extremely sorry bro..
    Eeye loads 12k aawa..
    Ada loads keeyak ewannada kiyala oyage manager magen ahuwa..
    Man kiwwa ude 10 wenakota puluwan tharamak ewanna kiyala..
    Puluwan tharamak kiwwama i thought there will be 4 5 lorries..
    Ude balanakota lorries 16k awilla thibuna site ekata..
    Apita echchara godak unload karaganna widihak thibun na e welawe.
    Anthima tika unload karagannakota 3 withara una..
    Extremely sorry for that bro..:sorry::sorry:
     
    මිනිහෝ ඒක තමයි එදාම මම උඹට කිව්වේ මැනේජර් එක්ක කතා කරලා ශෙඩූල් එකක් හදාගනිං කියල..
    ඕන ලෝඩ් ගාන ඕන වෙලාව ඌට කියල තියපං...උඹ පුලුවන් තරමක් එවන්න කිව්ව හින්ද ඒ එවන්න ඇති පෝලිමේ..
    අද පස් කන්දේ වැඩ සේරම හිරවෙලා තෝ කරපු මගුල හින්ද..
    මැනේජරය මට කියනවා බොස්ගේ යාලුවගේ සයිට් එකට ලොරි යැව්වා තාම ඒ ටික භාගෙන නෑ පොඩ්ඩක් ඉක්මණින් භාගෙන ලොරි ටික එවන්න කියන්න කියල...
    උඹේ නම්බර් එක මං ෆෝන් එකේ සේව් කරං නෑ..